Перейти к содержимому

Sitha Atharaman Wela Karaoke (Without Voice) සිත අතරමං වෙලා කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Sitha Atharaman Wela Karaoke (Without Voice) සිත අතරමං වෙලා කැරෝකේ

21 770 просмотров · 1 месяц назад
Honeybirds Karaoke
127 тыс. подписчиков
21 770 просмотров · 1 месяц назад
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Indika Prasad 📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : V G Rohana Thissa 🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Saman Weerakon ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵𝓗𝓸𝓽𝓵𝓲𝓷𝓮 👉 +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ...// අස්වැන්න ගොඩ ගසා තිබූ කමත වේලිලා ගෙට ගන්න හිතක් නෑ එහි ගිහින් පේවිලා මට ඇහෙන්න ගී නොගයා මඳ සුළගෙ පාවෙලා ඇවිදින් කාහල්ලා පුංචි කුරුලු හාමිලා සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ පියමනිනවා නොවේ පා නැඟෙයි මාවතේ ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ තව හිතන්න කිසිවක් විහඟුනි නෑ මගේ හිතේ තෙපිත් ඉගිලියව් අහසට නොසිට කෑ පතේ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වලාකුළක් නෑ පෙනෙන තෙක් මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ නෑ ලතැවුලක් මගේ........ චන්න කින්නරාවියේ