කරපිංචා වික්ක දෙමටගොඩ චමින්දගේ කුඩු රාජධානියේ අඳුරු කතාව |Dematagoda Chaminda & Ruwan Full Story
Crime Watch SL
0:00 / 0:00
කරපිංචා වික්ක දෙමටගොඩ චමින්දගේ කුඩු රාජධානියේ අඳුරු කතාව |Dematagoda Chaminda & Ruwan Full Story
16 501 просмотр · 1 день назад
Crime Watch SL
86,2 тыс. подписчиков
16 501 просмотр · 1 день назад
දෙමටගොඩ ප්‍රදේශයේ කරපිංචා විකිණීමේ සිට කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරමක් සහ පාතාල රාජධානියක් ගොඩනැගූ දෙමටගොඩ රුවන් සහ දෙමටගොඩ චමින්දගේ සම්පූර්ණ අඳුරු කතාව සහ ඔවුන්ගේ වත්කම් තහනම් වූ ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න.
එදා දෙමටගොඩ දුම්රිය අංගණය සහ මස්මඩුව නිසා ප්‍රසිද්ධ වූ නගරය, පසුව කොළඹ ප්‍රධානතම මත්ද්‍රව්‍ය හබ් එකක් බවට පත් වූයේ කෙසේද? අම්බිගාර්ගේ පාතාල කල්ලියෙන් ඇරඹී, දේශපාලන සෙවනැලි සහ බන්ධනාගාර ඇතුළේ සිට ක්‍රියාත්මක වූ මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ තිරයෙන් පිටුපස කතාව, CID සහ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැටලීම් පිළිබඳ සියලු තොරතුරු මෙහි අඩංගු වේ.
දෙමටගොඩ අතීතය සහ වර්තමානය
දෙමටගොඩ චමින්ද සහ රුවන්ගේ නැගී සිටීම
භාරත ලක්ෂ්මන් ඝාතනය සහ දේශපාලන සබඳතා
2021 මහා වැටලීම සහ කෝටි ගණනක සුපිරි වාහන
ඉන්දීය බුද්ධි අංශ තොරතුරු සහ ජාවාරමේ අවසානය
#DematagodaRuwan #DematagodaChaminda #SriLankaUnderworld #CrimeStorySinhala #SriLankaPolice #CIDInvestigations #NewsLanka