Перейти к содержимому

අගහිඟකම් නැති සැනසීම පිරුණු ජීවිතයක් ❤️ එයා නිසා ලැබුණු සතුට | Sinhala Family Day Vlog 🇱🇰

Travel by Asi &Shashi

0:00 / 0:00

අගහිඟකම් නැති සැනසීම පිරුණු ජීවිතයක් ❤️ එයා නිසා ලැබුණු සතුට | Sinhala Family Day Vlog 🇱🇰

2 122 просмотра · 10 дней назад
Travel by Asi &Shashi
4,65 тыс. подписчиков
2 122 просмотра · 10 дней назад
අගහිඟකම් නැති සැනසීම පිරුණු ජීවිතයක් ❤️ එයා නිසා ලැබුණු සතුට | Sinhala Family Day Vlog 🇱🇰 අපේ ජීවිතේ ලොකුම සතුට කියන්නේ හැමදේම පිරුණු ජීවිතයක් නෙවෙයි… පුංචි පුංචි දේවල්වලින් සැනසීම හොයාගන්න පුළුවන් වීමයි. ❤️🥹 අපේ පුංචි පවුලේ තවත් ආදරණීය දවසක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම. බබාගේ හුරතල් වැඩ, ගෙදර දොරේ වැඩකටයුතු, ගැමි ජීවිතයේ සුන්දරත්වය, කෑම හදන ගමන් ගෙවුණු අපේ දවසේ මතක මේ Vlog එකෙන් ඔයාලට බලන්න පුළුවන්. 🌿🏡 Sometimes happiness is found in the simplest moments. A peaceful home, a loving family, and a little baby can make life truly beautiful. ❤️ Welcome to another beautiful day in our family life! වීඩියෝ එකට ආදරයක් දීලා Like කරන්න, ඔයාලගේ අදහස Comment කරන්න, තව ලස්සන Vlogs බලන්න අපේ Channel එක Subscribe කරන්න. 🔔 ඔයාලගේ ආදරයට ගොඩක් ස්තුතියි! ❤️ #SinhalaVlog #DayVlog #FamilyVlog #SriLankanVlogger #BabyVlog #DailyVlog #VillageLife #MomLife #SimpleLiving #SriLanka