Перейти к содержимому

ධර්ම දේශනාව | මීමුරේ ආරණ්‍ය සේනාසනය | නාමරූප 05

Meemure Aranya Senasanaya

0:00 / 0:00

ධර්ම දේශනාව | මීමුරේ ආරණ්‍ය සේනාසනය | නාමරූප 05

6 338 просмотров · 5 лет назад
Meemure Aranya Senasanaya
4,07 тыс. подписчиков
6 338 просмотров · 5 лет назад
Dhamma Sermon | Meemure Aranya Senasanaya | Namarupa 05 ------------------- නාමරූප පිළිබඳ කෙරුණු දේශනා සියල්ලම පහත Playlist එකෙන් ශ්‍රවණය කරන්න.    • නාමරූප - Namarupa   ------------------- 'නාමරූප' යනු අපගේ කයේ සහ සිතෙහි එකතුවක් හෙවත් 'මම'. නිවන් මග වැඩීමේදී නාමරූප පිළිබඳ යථාර්ථය තේරුම්ගැනීම සහ ඒ පිළිබඳ දැකීම තුළින් අපට සෝාපන්න ආදී මාර්ගඵලවලට පත්විය හැකියි. ------------------- මෙම 'නාමරූප තුළින් සෝතාපන්න භාවයට පත්වීම' නම් කොටස් 05කින් යුත් දේශනා මාලාවේ ඔබට නිවන් මග වඩන්න, ප්‍රත්‍යක්ෂ කරන්න, පිරිසිඳ දකින්න අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් එකිනෙකට පිළිවෙළින් අඩංගු වේ. ------------------- නිදහස් මනසින් ශ්‍රවණය කර, ඒ අනුව සිතා ප්‍රගුණ කොට ඔබත් මේ ජීවිතයේදීම ඒ උතුම් සෝතාපන්න ආදී මාර්ගඵලවලට පත්වීමට වෙර දරත්වා. ------------------- මීමුරේ ආරණ්‍ය සේනාසනයේ සිදුකළ අනෙකුත් ධර්ම සාකච්ඡා සහ දේශනා ශ්‍රවණය කරන්න පහත Playlist එකෙන්.    • Discussions   ------------------- මීමුරේ ආරණ්‍ය සෙනාසනයේ නිල ෆේස්බුක් පිටුව හා එක්වන්න.   / meemurearanyasenasanaya