Перейти к содержимому

Raaniye Enko - රාණීයෙ එන්කෝ - Mohideen Beig and Rukmani Devi

YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

0:00 / 0:00

Raaniye Enko - රාණීයෙ එන්කෝ - Mohideen Beig and Rukmani Devi

123 598 просмотров · 8 лет назад
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
24,1 тыс. подписчиков
123 598 просмотров · 8 лет назад
රාණීයෙ එන්කෝ නැඟී ම පෙම් රාජයා වුණීය මා ලොවේ හි තුම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් සීතා වේ ඔයා උතුම් වු ප්‍රේමයේ රාම රාජයා ඔබයි මගේ ප්‍රියේ.. රාවණා පරාද වී ගියා ඔබෙන් රාණී එන්කෝ නැඟී ම පෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් ප්‍රේමයේ සුළං වැදීල මාලතී පුෂ්පයන් වැටී ශ්‍රියා නෑවෙතී ප්‍රීතී ගී ගයයි සෑම පක්ෂියන් රාණීයෙ එන්කෝ නැඟී ම පෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් මා ඔබේය ජීවිතේ පුරා ප්‍රියේ ඔබ මගේය නෑ සැකා විවාහයේ ප්‍රේමේ පුදා ජීවිතේ රකින් රාණීයෙ එන්කෝ නැඟී ම පෙම් ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්... මොහිදීන් බෙග් - රුක්මණී දේවී ඒ.ජේ.ද සොයිසා / එස්.එස්.වේදා - ආර්.ඒ.චන්ද්‍රසේන හින්දි තනුවකි අයිරාංගිනී (1954)