පූජා නගරයේ කැලෑවට යටවූ විශාලතම ආරාම සංකීර්ණය | Lost Temple in Anuradhapura Jungle
Sihaladiv Art
0:00 / 0:00
පූජා නගරයේ කැලෑවට යටවූ විශාලතම ආරාම සංකීර්ණය | Lost Temple in Anuradhapura Jungle
24 979 просмотров · 2 года назад
Sihaladiv Art
6,17 тыс. подписчиков
24 979 просмотров · 2 года назад
අනුරාධපුර පූජා නගරයේ කැලෑවට යටවූ විශාලතම ආරාම සංකීර්ණය | Lost Temple in Anuradhapura Jungle
🌿 අනුරාධපුර පූජා නගරයේ ඝන කැලෑවෙන් වැසීගිය අක්කර 1000ක අභිරහස් මහාරාමයේ ගවේෂණය!
අනුරාධපුර පූජනීය නගර සීමාව ඇතුළත පිහිටි, අද වන විට දැඩි ඝන කැලෑවකින් වැසී පවතින අක්කර 1000ක පමණ භූමි භාගයක පැතිරුණු පුරාණ ආරාම සංකීර්ණයක අප්රකට තොරතුරු සහ නටබුන් සොයා ගිය විනාඩි 40ක පූර්ණ ගවේෂණාත්මක වීඩියෝව (Full Documentary).
🏛️ මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය:
කැලෑවෙන් යටවූ පුරාණ ගොඩනැගිලි 1000කට ආසන්න ප්රමාණයක නටබුන්
අතීත භික්ෂූන් වහන්සේලා පරිශීලනය කළ පොකුණු, දානශාලා සහ මුළුතැන්ගෙවල්
බණ ශාලා සහ භාවනා යෝගී හිමිවරුන් වැඩසිටි රහසිගත කුටි
අනුරාධපුර රාජධානි සමයේ අප්රකට වාස්තු විද්යාත්මක හා ආගමික උරුමයන්
📌 Timestamps / Chapter Markers
00:00 - Introduction & Jungle Entrance (ආරම්භය සහ කැලෑවට පිවිසීම)
03:00 - Exploring Ancient Ponds & Structures (පුරාණ පොකුණු සහ නටබුන්)
04:05 - ප්රධාන ගබඩාව Main repactory
05:25 - බත් ඔරුව - කැඳ ඔරුව
06:30 - බෝධිඝරය 3 Stone Canopy
07:30 - ධාතු ප්රදර්ශන ගොඩනැගිල්ල Relic
08:25 - පිරිත්ලහගෙය Alms Rations House
11:58 - මුරගල Rathna Prasadaya Guard Stone
14:25 - මහසෙන් මාලිගය සඳකඩපහණ
15:00 - Deep Jungle Ruins & Meditation Chambers (ඝන කැලෑවේ පිහිටි භාවනා කුටි)
16:15 - දමිළ ගෘහපති සෙල්ලිපිය
19:20 - ගල් ලෙන Rock shelter
21:50 - ප්රසාද ස්තූපය Prasadha Stupa
26:28 - සමාධි පිළිමය Samadhi Statue 3
28:15 - බෝධිඝරය Bodhigharaya lll
29:25 - බැරොස් මණ්ඩපය ගල් වියන
30:28 - කැලේ ඇතුලට යන පාර Way to Jungle
32:40 - Mahayana Sector Image House
36:50 - මහායාන හතරැස් ස්ථූපය Square Stupa
38:22 - මහණෙත් පාමුල Mahanethpa Mula
40:40 - දීඝ පාෂාණය A Long Rock
47:04 - සමනල් අඩවිය The site of the butterflies
50:35 - බඹරුන්ගේ අඩවිය The site of the wasps
51:18 - අඩවිය - බඹර කූඩුව The wasp's nest
54:30 - මාස්තොට පිරිවෙන අභයගිරිය
🔔 වීඩියෝව නරඹා ඔබේ අදහස් පහළින් Comment කරන්න. තවත් කෙනෙකුට අතීත උරුමය දැකබලා ගැනීමට Share කරන්න! Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
#Anuradhapura #AncientSriLanka #SriLankaHistory #DocumentarySL #JungleExploration