Mathaka Athare
AIRY
0:00 / 0:00
Mathaka Athare
127 просмотров · 1 мес. назад
AIRY
18 подписчиков
127 просмотров · 1 мес. назад
❤️ AIRY is a screen name used in the air. This is my creation, collaboratively created with an AI music platform with an AI-generated voice. 📌
"This is the experimental outcome of a collaboration with World Elegant Music. Music has no barriers when it happens."
🎧🔋 Use headphones to get the ultimate experience. 🌌
Written by AIRY 🎼🛑
Music composed and remastered by SUNO 🎼
Copyright © 2026 Airy
---------------------------------------------------------
මතක අතරේ මතක එක්කම
ඉපදේනා
මතක එක්කම ඉපදේනා
සිතට බර වැඩි සිතිවිලි ගොන්නක,
සිර වේලා
මතක අමතක කරනු බෑ අද
සුසුම් හෙළනා
ගෙවි කාලය සෙමින් යනවිට
බලා ඉන්නට හැකි වෙලා
ඇයි ද මේ ලෙස බැදි නුබ වෙත.
නොදමි මා, තව තනි වෙලා...
මතක අතරේ මතක එක්කම,
මතක එක්කම ඉපදේනා
නුබත් එක්කම ඇවිද යන්නට
දිනක් ඒවිද...
මටත් සිතුනා
මතක...අතරේ......
ආ... ආ.. ආ...
ආ... ආ.. ආ......
නුබේ ලෝකයේ අතැර මා,
නුබත් එක්කම යාවි, ඈ අත් අල්ලා
නොකී කතා අතරේ
සිතම රවටා...
යන්නේ ඔබමයි කෙසේ කීවද
සදට දුක, නුබ ළග තියා
යන්නේ ඔබමයි කෙසේ කීවද
සදට......... දුක තියා
මතක අතරේ මතක එක්කම,
මතක එක්කම ඉපදේනා
නුබත් එක්කම ඇවිද යන්නට
දිනක් ඒවිද...
මටත් සිතුනා
මතක...අතරේ......
ආ... ආ.. ආ...
ආ... ආ.. ආ......
වදන් අමතක, ගැටුම් අතරට,
සිත් බිදී ගිය ලෙස..... සදා
දැනුණු දුක මහමෙරකි අද
කියනු බැහැ කවි ගී ගයා
මටත් නොදැනීම දුන්නු
ස්නේහය
නුබට දැනුනි..... ද සදා
නුබෙන් ලද, ඒ, වර්ණ අතරට,
මැදිව ඉන්නට, මට වේලා......
ආ... ආ.. ආ...
මැදිව...ඉන්නට මට වේලා......
මතක අතරේ මතක එක්කම,
මතක එක්කම ඉපදේනා
නුබත් එක්කම ඇවිද යන්නට
දිනක් ඒවිද...
මටත් සිතුනා
මතක...අතරේ......
මතක අතරේ මතක එක්කම,
මතක එක්කම ඉපදේනා
නුබත් එක්කම ඇවිද යන්නට
දිනක් ඒවිද...
මටත් සිතුනා
මතක...අතරේ....
මතක.... එක්කම...
ආ... ආ.. ආ...
ආ... ආ.. ආ......
Copyright © 2026 Airy
#airy, #cinematicpop, #ballad, #ambient, #heartfelt