ඔයා people pleaser කෙනෙක්ද? ඇයී මිනිස්සූ ඔයාව ගනන් ගන්නේ නැත්තේ? Self improvment vlog
Thishara Harindi
0:00 / 0:00
ඔයා people pleaser කෙනෙක්ද? ඇයී මිනිස්සූ ඔයාව ගනන් ගන්නේ නැත්තේ? Self improvment vlog
7 318 просмотров · 2 дн. назад
Thishara Harindi
6,92 тыс. подписчиков
7 318 просмотров · 2 дн. назад
ඔයාට කවුරුත් respect කරන්නේ නැද්ද? කිසිම තැනක ඔයාව පිළිගන්නේ නැද්ද එහෙනම් ඔයා අනිවරෙන්ම මේක බලන්න. මොකද respect කියන එක පටන් ගන්නේ ඔයාගෙන් ඔයා ඔයාට respect කරනවනන් ඔයා ඔයාට හරි විදියට සලකනවනන් ඔයාගෙ වටේ ඉන්න මිනිස්සුත් ඔයාට සලකන්නේ එහෙම තමා.ඔයා තමයී එයාලට පෙන්නන්න ඕනේ ඔයාට සලකන්න ඔයාට respect කරන්න ඕනේ කියලා ඔයා ඔයාට කරගන්න දේවල් වලින් ඒ නිසා තව කෙනෙක් ඔයාට ගරුත්වය දෙනවද නැද්ද ඔයාව පිළිගන්නවද නැද්ද කියලා හිතන්න කලින් ඔයා ඔයාගෙන්ම අහන්න මං මට respect කරනවද? මං මට හරි විදියට සලකනවද කියලා?
Thishara Harindi
Instagram-: THISHARAHARINDI
Email-: thisharaharindi6@gmail.com
#selfimprovement #lifechanging #sinhala #motivation #girl