නෙලුම් කොලේ බත් + Village life 🌿🍚 | එල්නිනෝ වලින් මෙච්චර බලපෑමක් ????| Evening to Night Vlog
Wiro & Co.
0:00 / 0:00
නෙලුම් කොලේ බත් + Village life 🌿🍚 | එල්නිනෝ වලින් මෙච්චර බලපෑමක් ????| Evening to Night Vlog
175 просмотров · 13 дн. назад
Wiro & Co.
43 подписчика
175 просмотров · 13 дн. назад
🌿 නෙලුම් කොලේ බත් කාලා තියෙනවද? 😳🍚
අද vlog එකෙන් ඔයාලත් එක්ක අපේ ගමේ ලස්සන හවස් වරුවක් share කරගන්නවා 🥹🌿
ගමේ සරල ජීවිතේ, රසම රස නෙලුම් කොලේ බත් එකක් 🍚🌿, අපේ වටපිටාවේ සුන්දරත්වය සහ මේ දවස්වල දැනෙන එල්නිනෝ වල බලපෑම
හරිම simple, peaceful & natural village day එකක් 🤍
Vlog එක අවසානය වෙනකම් බලලා ඔයාගේ අදහසත් comment එකකින් කියන්න! 🥰
Like 👍 | Comment 💬 | Subscribe ❤️
#VillageVlog #SriLankaVlog #VillageLife #NelumKoleBath #SriLankanFood #DailyVlog #Vlog03 #ElNino #ගමේජීවිතේ #නෙලුම්කොලේබත්