Перейти к содержимому

අවධානයෙන් විටින් විට ගුරු අත්පොත බලමු | තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු - AA0136

Abhaya Arana

0:00 / 0:00

අවධානයෙන් විටින් විට ගුරු අත්පොත බලමු | තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු - AA0136

2 944 просмотра · 1 год назад
Abhaya Arana
3,53 тыс. подписчиков
2 944 просмотра · 1 год назад
අවධානයෙන් විටින් විට ගුරු අත්පොත බලමු | තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු - AA0136    • අවධානයෙන් විටින් විට ගුරු අත්පොත බලමු | තම...   මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්: අරූප ලෝකයේ සෝතාපන්න ඵලය ලබන්න විදිහක් නෑ සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් දැහැන් වඩලා අරූපයට ගියොත් සෝවාන් වෙන්න හේතු නෑ අනික් ඵල පුර්ණය කල හැකි වන්නේ ඇයි ? සෝවාන් වීමට කන් ඇසීම අනිවාර්යය වේ. භාවනා කිරීමේ ක්‍රම පිළිබඳව සත්ත බොජ්ඣංග සමව වැඩෙන එකම භාවනාව ධම්මානුධම්ම පටිපදාව කොතනද ? භාවනාවෙන් සෝවාන් වුන අය නොසිටිය බව කියන දේවල් ත්‍රිපිටකයට ගැලපෙන්න ඕන ත්‍රිපිටක දහම සෙල්ලමක් නොවෙයි ත්‍රිපිටක දහම කියන්නේ කුමකටද ? නිවන කෙළෙවර වෙනකම් යන මග දස්සන සම්පන්න වුනා කියන්නේ කුමක්ද ? රාග ගින්න නිවුන අයුරු සජීවී බණක දැනුනු අවස්ථාව කටු බෙහෙතක් වගා කරන විදිහ කන්න අහාරය ඉන්න තැන ඉනට වස්ත්‍රය ලෙඩට බෙහෙත සපයාගන්නා විදිහ ඔක්කොම අතාරිනවද ? ප්‍රිය මනාප දේවල් බලන්න ඕන ? ප්‍රිය මනාප ශබ්ද අහන්න ඕන ? විවිධ ආකාර ලෙඩ තියෙනවා හිත නිදහස් වුනාට විඳීමේ ආශාව තියෙනවා මගේ කියලා බදාගන්න අවශ්‍ය නෑ පරිහරණය කරන්න අවශ්‍යතාවය එනවා විඳීමේ බලාපොරොත්තුවෙන් හිත නිදහස් වෙනවා දැනගන්න තියෙන අවශ්‍යතාවය විඥ්ඥාන වලට ආහාර නොදී ඉන්නකොට අනුසය මැරෙනවද ? ස්වෛරී නිවන ලබන්නේ බුදු පසේබුදු පමණමයි ගහක එතුන වැලක් වගේ වෙන්නේ ඇයි ? අධිගම අතුරුදහන් වෙන්නේ කවදාද ? දහම කියන්න කෙනෙක් නැති වෙනවා ..................................................................... ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලාභ නොලබන බෞද්ධාගමික ආයතනයක් ලෙස පිහිටුවා ඇති Ariya Chinthashrama USA Inc ආයතනය විසින් උතුරු කැරෝලයිනා ප්‍රාන්තයේ, රීඩ්ස්විල් නගරය ආසන්නයේ පිහිටුවන ලද අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන සිදුකෙරෙන සදහම් සත්කාරයකි Telephone :- +1 662 402 5998 Whatsapp :- Web :- https://www.ariyachinthashramausa.org මෙවන් වූ වටිනා දහම් අදහස් මතුකරමින් අත්දැකීම් තුලින්ම නිවනට මග සැලසූ වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා... පැතිරේවා... ගලායාවා ... මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින් ලාභ, කිර් ති, ප්‍රසංශා, තණ්හා, මාන, උද්දච්ච වැනි නීවරණ ආවරණ කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා.... ත්‍රිවිධරත්නයේ රැකවරණය උඩ, යට, වට සෑම ආකාරයෙන්ම පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා .... සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....! https://www.ariyachinthashramausa.org...