රුක්මණී දේවී පැහැරගැනීමට උදව්කලේ ජේ.ආර් | WANESA TV
WANESA TV
0:00 / 0:00
රුක්මණී දේවී පැහැරගැනීමට උදව්කලේ ජේ.ආර් | WANESA TV
478 937 просмотров · 5 лет назад
WANESA TV
1,03 млн подписчиков
478 937 просмотров · 5 лет назад
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
ඩේසි ඩැනියල්ස් (1923 ජනවාරි 15 — 1978 ඔක්තෝම්බර් 28) වු කල් ශ්‍රී ලංකවේ ජීවත් වු ප්‍රවීණ රංගන ශිල්පිණියක් සහ ගායිකාවකි. රුක්මණී සංස්කෘතියට අයත් ජනප්‍රිය කලාකාරිනියකි. ප්‍රථම සිංහල සිනමාවේ නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළිය ද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාව ද වේ. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.ඇය ශ්‍රී ලංකාවේ අසහාය ගීත කෝකිලාවක් ලෙස හදුන්වනු ලැබයි. වේදිකා රංගනයෙන් රංග දිවිය ඇරඹු ඈ රිදී තිරයට පැමිණ සියයකට අධික චිත්‍රපට සංඛ්‍යාවක රගපෑවා ය. ග්‍රැමෆෝනක් යුගයේදි ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටි ගිත කෝකිලාව විමට තරම් ඇය භාග්‍ය සම්පන්න වුවා ය. ඇයගේ මරණයෙන් පසු ඈ සරසවිය රණ තිසර (ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන) සම්මානයෙන් 1979 සරසවි සම්මා උළෙලේදි පිදුම් ලැබුවාය.
වේදිකා රංගනයෙන් තිරයට පිවිසෙන ඈ, ලංකාවේ ප්‍රථම නිළිය වූවාය. ගායනයෙන් ගීත කෝකිලාවිය ද වූ ඇය ඉතාම නිහතමානී කාන්තාවක වූ අතර ඇය තුළ තිබූ විනය හා කැපවීම ආදර්ශවත් ය.