Ambalame Pina ( අම්බලමේ පිනා ) - Jenuli Thehanya | Official Music Video
Jenuli Thehanya
0:00 / 0:00
Ambalame Pina ( අම්බලමේ පිනා ) - Jenuli Thehanya | Official Music Video
5 204 364 просмотра · 10 месяцев назад
Jenuli Thehanya
18 тыс. подписчиков
5 204 364 просмотра · 10 месяцев назад
✘ Ambalame Pina Official Music Video by Jenuli Thehanya
♪ Stream & Download: https://eylnd.vyd.co/AmbalamePina
Powered by ROV BEATS ⚡️
✘ Spotify: https://open.spotify.com/album/6EF4DT...
✘ Apple Music: / ambalame-pina-single
✘ YT Music: • Ambalame Pina
✘ TikTok: https://vt.tiktok.com/ZSH3DP5nw6WsD-G...
♪ Vocals - Jenuli Thehanya
♪ Lyrics - Lal Senadeera
♪ Melody and Music - Asira Fernando @asirafernando
♪ Mix and Mastering - Asira Fernando
✘ Director: Kalana Dilshan
✘ Editor & Colorist: Lakshitha Bandara
✘ DOP: Lakshitha Bandara
✘ Camera Assistant: Manuja Kavinda
✘ Photography: Amith Lakshan
✘ Choreographer: Oshan Liyanage @OshanLiyanageDance
✘ Poster Design: Akesh Sandumain
Starring
Bindu Bothalagama | Triniti Cleyara | Aimee Nathalia | Sheli Tharulliya | Nethuli | Gihara | Oneli
✘ Digital Strategist: Ramindu Induwara
✘ Digital Content Manager: Navi Dinusahan @rovbeats
✘ Digital Distribution: Eyeland Global
---------------------
Ambalame Pina Lyrics ♪
ඉගි බිගි කලා එයා
හොරැහින් මදෙස බලා
නොකියම යන්න ගියා
කලෙත් අරන් ලිදට ගියා
ඔච්චම් කලා එයා
තරහා උනා කියා
නොකියම යන්න ගියා
ලිද වටකර කබරගොයා
ලස්සන මනාලියක්
අපි යමු සවාරියක්
නුඹ පැහැසරාවියක්
ටිකිරි ලියා ගියා ..ගියා
කකුල කාපි දියබරියා ....
අම්බලමේ පිනා ..පිනා
වළං කදක් ගෙනා..ගෙනා
ඒක බිදපු ගොනා ගොනා
ඒකට මට හිනා..හිනා.//
තරහින් බලාවී ...
අපෙ මල් කුමාරි
කෝමල ලතාවී
අපෙ කෝමල ලතාවී ..//
අනේ...අම්බලමේ පිනා පිනා....//
සුරලාලනාවී හරි හැඩකාරිනී...
දෝණී ශීදේවිනී...
දෝණී ශීදේවිනී...//
අනේ...අම්බලමේ පිනා පිනා...වළං කදක් ගෙනා ගෙනා ...//
ඉගි බිගි කලා එයා
හොරැහින් මදෙස බලා
නොකියම යන්න ගියා කලෙත් අරන් ලිදට ගියා
ඔච්චම් කලා එයා
තරහා උනා කියා
නොකියම යන්න ගියා
ලිද වට කර කබරගොයා ලස්සන මනාලියක්
අපි යමු සවාරියක්
නුඹ පැහැසරාවියක් ටිකිරි ලියා ගියා ..ගියා..
කකුල කාපි දියබරියා ...
අම්බලමේ පිනා ..පිනා..
වළං කදක් ගෙනා .ගෙනා.......//
---------------------
© All Rights Reserved by Jenuli & Asira Fernando
Tags: ambalame pina,ambalame pina music video,ambalame pina official music video,ambalame pina new song,asira fernando,jenuli thahanya,jenuli new song,sinhala kids songs,asira new songs,lal senadeera,rov beats,අම්බලමේ පිනා,ambalame pina pina,kakula kapi diya bariya,new sinhala kids songs,amblme pina,ambalame pina song,trip eka pandarin
#sinhalasongs #newmusic #ambalamepina