Перейти к содержимому

වාහනේ සෙටප් එක Ep 1 | Nissan Patrol Modifications | GUTD Grip | 4WD AUSTRALIA | Yana Ena Gaman

GUTD Grip

0:00 / 0:00

වාහනේ සෙටප් එක Ep 1 | Nissan Patrol Modifications | GUTD Grip | 4WD AUSTRALIA | Yana Ena Gaman

158 319 просмотров · 6 лет назад
GUTD Grip
72,3 тыс. подписчиков
158 319 просмотров · 6 лет назад
මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුලුවන්, ඕස්ට්‍රේලියාව වටා අපි යන ගමන් වලට සුදුසු විදිහට අපේ Nissan Patrol 4WD වාහන හදලා තියෙන ආකාරය ගැන. ඕස්ට්‍රේලියාවේ අති දුෂ්කර පලාත්, කාන්තාර වලට සාර්ථකව ගිහින් කරදරයක් නැතුව ආපසු එන්න පුලුවන් වෙන්න වගේම, වාහනේ ගෙවන ජීවිතය ආරක්ෂාකාරී, සැපපහසු සහ විනෝදාත්මක එකක් වෙන්න පුලුවන් වෙන අයුරින් මේ වාහන අපි සැලසුම් කරලා තියෙන ආකාරය විස්තරාත්මකව මේ වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් වීඩියෝ එක බලන්න . ඒ වගේම අපේ YouTube චැනල් එක Subscribe කරන්න. Facebook : GUTD Grip Instagram : gutd_grip