වැදෑමහ පහත්වෙලා කියන්නේ මොකක්ද? Placenta Previa
ඇයට
0:00 / 0:00
වැදෑමහ පහත්වෙලා කියන්නේ මොකක්ද? Placenta Previa
51 794 просмотра · 5 лет назад
ඇයට
13 тыс. подписчиков
51 794 просмотра · 5 лет назад
ගැබිනි මවකගේ වැදෑමහ පහත්වෙලා කියලා ඇතැම් වෙලාවට දැනගන්න ලැබෙනවා. ඉතින් මෙහෙම වැදෑමහ පහතට වෙලා පිහිටන්න හේතුව, වැදෑමහ පහත් වෙලා තියෙන නිසා ඇතිවෙන්න පුලුවන් ගැටලු සහ වැදෑමහ පහලින් පිහිටන අවස්ථාවලදී ඔබ කටයුතු කරන්න ඕන කොහොමද කියලා දැනගෙන සිටීම අවශ්‍යම දෙයක්. ඒ වගේම මෙහෙම වැදෑමහ පහලින් පිහිටන අවස්ථාවකදී දරු ප්‍රසූතිය කරන්නේ කොහොමද කියන එකත් ඔබ දැනගන්න ඕන.
Placenta previa is one of the high risk condition in pregnancy. It is good to know about causes for placenta previa. You must know what to do if you have placenta previa. You should have the idea about delivery of the baby in a mother with placenta previa.