Перейти к содержимому

අසීමිතව පිං පිරෙන කඨින චීවර පූජාව | Ven. Welimada Saddhaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන්

Damma Charika

0:00 / 0:00

අසීමිතව පිං පිරෙන කඨින චීවර පූජාව | Ven. Welimada Saddhaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන්

61 221 просмотр · 3 года назад
Damma Charika
64,8 тыс. подписчиков
61 221 просмотр · 3 года назад
කඨිනානිසංස දුගතිගාමී නොවීම සක් දෙවි පදවි ලැබීම ඒ ඒ ප්‍රදේශයන්හි රාජ සම්පත් සමඟ මිනිසුන්ට ප්‍රධානියෙක් වීම දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදීම සසර උසස් කුලවල පමණක් ඉපදීම නිවනට පැමිණීමට තරම් විපාක ඇතිවීම සෑම ආත්මයකම සියලු සැප සම්පත් ලැබීම ඉතා ධනවත් වීම දෙවියන් අතර ජනප්‍රිය දෙවියෙකු වීම ‘අට්ඨාරසන්තං කප්පානං දෙවලෝකෙ රමාමහං චතුත්තිංසකඛත්තුං දෙවින්ද්‍රෙ දෙවරජ්ජ ඔකාරයිං’ (කල්ප දහඅටක් දෙව් ලොව වාසය කිරීමටත් තිස්හතර වාරයක් සක්දෙව් රජුව ඉපදීමටත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබූ අනිසංසය) ‘යත්ථයත්ථුප පජ්ජාමී ලභිත්වා සබ්බ සම්පදං ඵුරිසානං උත්තමො හෝමින් කඨිනදානස්සිදං ඵලං’ (සෑම ආත්මයකදීම සෑම තැනම සියලූ සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වීමටත් කඨින දානයෙහි ආනිසංස ඉවහල් විය) සබ්බ දානං ධම්ම දානං ජිනාති.. සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය. තෙරුවන් සරණයි... !!!