25. Minna no Nihongo Lesson 14 Part 1{て-form සැදීම,වරනැගීම, කාණ්ඩවලට වෙන්කිරීම }|N5-Kanji|
Japan Panthiya-LK
0:00 / 0:00
25. Minna no Nihongo Lesson 14 Part 1{て-form සැදීම,වරනැගීම, කාණ්ඩවලට වෙන්කිරීම }|N5-Kanji|
2 750 просмотров · 1 г. назад
Japan Panthiya-LK
4,6 тыс. подписчиков
2 750 просмотров · 1 г. назад
N5 ජපන පංතියේ උඩෙමි ලින්ක් එක
N4 Japanese Language course Udemy Link
https://www.udemy.com/course/japanese...
N4 ජපන පංතියේ උඩෙමි ලින්ක් එක
N4 Japanese Language course Udemy Link
https://www.udemy.com/course/n4-japan...
🇯🇵 Minna no Nihongo Lesson 14 – Part 1 | JLPT N5 Grammar Sinhala Explanation 🇱🇰
📚 Grammar Focus: て-form (Te-form) – සැදීම, වරනැගීම, ක්‍රියා කාණ්ඩ වලට වෙන්කිරීම
මෙම පාඩමෙන් අපි Japanese ක්‍රියා (verbs) වලට අදාළ て-form සරලව, ක්‍රමවත්ව ඉගෙන ගන්නවා:
👉 て-form කියන්නේ Japanese භාෂාවේ වැදගත්ම වාක්‍ය ව්‍යූහයකි
👉 Verb groups (කාණ්ඩ) අනුව て-form සාදන ක්‍රමය
👉 වරනැගීම් pattern එක සහ උදාහරණත් එක්ක
👉 JLPT N5 Kanji වලට අදාළ වචන
🎯 Perfect for Sri Lankan beginners who are starting to build fluency in sentence construction!
📌 Grammar + Verb Groups + Kanji + Sinhala Explanation – All in one lesson
🎥 Subscribe now to learn Japanese step by step in Sinhala with the full Minna no Nihongo course!
මෙම මින්නා නො නිහොන්ගො පාඩම් මාලව මගින් ජපන් භාෂාවේ මූලික ව්‍යාකරන සරලව පැහැදිලි කරගත හැකි අතර නැවත නැවත පුහුනුකිරීම මගින් ඔබහට පහසුවෙන් වචන මාලවත් උච්චාරනත් මතක තබා නැනීමට හැකිය
In these lessons, I will explain the basics grammar pattern in the Minna no Nihongo book. By watching these videos, you can easily study Japanese language enjoyably. Please practice with these videos 3 to 4 times by yourself to memories new vocabulary and proper pronunciations.
If you enjoyed the video hit the LIKE button, COMMENT and SUBSCRIBE for more content like this.
ඔබගේ අදහස පහලින් Comment කරන්න. මෙවැනිම තවත් අධයාපනික video සදහා Subscribe කර ජපන් පන්තිය චැනලය සමග එකතුවෙන්න.