Tissa Jananayake - Episode 13 | Rhesus disease | විවාහයක දී රුධිර ඝන ගලපන්න ඕනෙද?
Tissa Jananayake
0:00 / 0:00
Tissa Jananayake - Episode 13 | Rhesus disease | විවාහයක දී රුධිර ඝන ගලපන්න ඕනෙද?
1 143 627 просмотров · 7 лет назад
Tissa Jananayake
899 тыс. подписчиков
1 143 627 просмотров · 7 лет назад
ගැටලු ඇති නොවෙන්න කරන්න ඕනේ හොදම දේ තමා, ඍන ඇය ඍන අයවයි, ධන අය ධන අයවයි හොයාගන්න එක
මව Rh ඍන වෙලා දරුවා Rh ධන වෙන්න පුළුවන්
මේකේ බලපෑම එන්නේ පලවෙනි දරුවා ප්රසුත උනාට පස්සේ
මේක බලපාන්නේ දෙවෙනි දරුවට තමා
එක්කෝ වෙවාහය නොකර ඉන්න ඕනේ නැත්තම් එක ළමයෙක් හදලා නිකන් ඉන්න ඔනී ?
මේවා ප්රශ්න උනේ ඉස්සර, දැන් මේවට ප්රතිකර්ම තියනවා
අම්මා හුස්ම ගන්න ඕනේ දරුවටත් එක්ක
දොස්තරලට මේ හැමදේම අපිට කිය කිය ඉන්න වෙලාවක් නෑ
දැන් ඉදන්ම රුපියල් 12000.00 ක් එකතු කරගන්න පටගන්න
මෙය රුධිර ඝන පිළිබදව සිදුකල දේශනයෙන් සංස්කරණය කර නිර්මාණය කරන ලද වීඩියෝ පටයක් වන අතර මෙහි ඇති විෂය කරුණු උසස්පෙළ විෂය නිර්දේශයට අනුගත බව කරුණාවෙන් සලකන්න.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®