Перейти к содержимому

09 දහම් සාකච්ඡාව - විභංග සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak

Dhamsak

0:00 / 0:00

09 දහම් සාකච්ඡාව - විභංග සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak

85 647 просмотров · 3 года назад
Dhamsak
22,1 тыс. подписчиков
85 647 просмотров · 3 года назад
දැකපු දේවල්… අහපු දේවල්… වින්ඳ දේවල්… සිතුව දේවල්… ඔස්සේ දිව යමින්…. සංසාර ගමනකට ඉන්ධන උපදවමින් ගත වෙයි කාලය….. දකිමින් අහමින්…. විඳිමින් සිතමින්…. ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ…. යථාර්තය…. සත්‍යය… දකින්නට…. වරක් නොව… දෙවරක් නොව දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්… සිදුවන්නේ කිමෙක්දැයි …. දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… විඳවමින් පිනවමින්… පැයෙන් පැය ගෙවන කාලය… නොහැක ගන්නට කිසිම දවසක… සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්…. මං පෙත් සොයනා පින්වතුනි…. ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ…. එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය… මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… එසේ නම්….අවසරයි මෙමට… ඔබව යොමු කරන්නට…. වෙලාවකට දුක ගෙන දෙන… වෙලාවකට සැප ගෙන දෙන… ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන… පර්යේෂණාත්මක​ ගවේෂණයකට…. Senior Lecturer DR. Gayani Ranasighe ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු #buddhism #dhamma #mentalrelaxation #meditation #angermanagement #mentalhealth #phycology #patichchasamuppadaya