ස්වාමීනි කියා පැවසූ පමණින් ස්වර්ගයට යා හැකි ද? I වචනයට වඩා ක්‍රියාව වැදගත් ඇයි? | මතෙව් 21:28-32
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
0:00 / 0:00
ස්වාමීනි කියා පැවසූ පමණින් ස්වර්ගයට යා හැකි ද? I වචනයට වඩා ක්‍රියාව වැදගත් ඇයි? | මතෙව් 21:28-32
1 412 просмотров · 2 дня назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
39,8 тыс. подписчиков
1 412 просмотров · 2 дня назад
ශුද්ධ වූ මතෙව් 21:28-32 පාඨය ඇසුරින් පුතුන් දෙදෙනාගේ උපමාව සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීම් පිළිබඳව මහාචාර්ය ඇන්ටන් මීමන මහතා සමඟ සිදුකළ ගැඹුරු ධාර්මික සාකච්ඡාව.
දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම සහ එය ජීවිතයේ ක්‍රියාවට නැංවීම අතර ඇති වෙනස, සැබෑ පසුතැවීම හා ආත්මික පරිවර්තනය පිළිබඳව මෙහිදී විග්‍රහ කෙරේ.
📌 සාකච්ඡාවට එක්වූයේ:
මහාචාර්ය ඇන්ටන් මීමන (Prof. Anton Meemana)
🔔 අපගේ නාලිකාව Subscribe කර දිගටම රැඳී සිටින්න:
@WalkWithGODLK
00:00 - හැඳින්වීම සහ සැබෑ පසුතැවීම
02:03 - ඉරුදින සුපුවතට අත්වැලක් ආරම්භය
03:05 - මතෙව් 21:28-32 සුවිශේෂ පාඨය
05:00 - උපමා කතාවේ ඓතිහාසික පසුබිම
07:20 - දේව කැමැත්ත දැනගැනීම සහ ක්‍රියාවට නැංවීම
10:45 - "ස්වාමීනි, ස්වාමීනි" කී පමණින් ගැලවීම ලැබේද?
14:50 - අපගේ ක්‍රියා සහ සාක්ෂි දැරීම
18:20 - සැබෑ පසුතැවීම සහ ඇතුලාන්ත පරිවර්තනය
22:30 - නායක පූජකවරුන් සහ ස්නාවක ජොහන්තුමා
27:15 - සමාජ ප්‍රතිරූපයෙන් මිදී දෙවිඳුන් හමුවේ නිහතමානී වීම
33:20 - මුලින් "බැහැ" කියා පසුව පසුතැවිලි වී වැඩට ගිය වැඩිමහල් පුත්‍රයා
40:00 - මිනිස් වර්ගීකරණය සහ දෙවියන්ගේ විනිශ්චය
43:00 - පසුතැවීමට කිසිදා ප්‍රමාද නැත
44:50 - සමාලෝචනය
#WalkWithGOD #SundayGospel #GospelReflection #AntonMeemana #CatholicSinhala #BibleStudySinhala #SinhalaCatholic