ඔබේ සිත ගත සුවපත් කරණ අසිරිමත් කාව්‍යමය දෙසුම විනාඩියක් අහලා බලන්න .❤🌼💐🙏
ජීවිතයට ආලෝකය Brightness to life
0:00 / 0:00
ඔබේ සිත ගත සුවපත් කරණ අසිරිමත් කාව්‍යමය දෙසුම විනාඩියක් අහලා බලන්න .❤🌼💐🙏
560 просмотров · 1 год назад
ජීවිතයට ආලෝකය Brightness to life
12,8 тыс. подписчиков
560 просмотров · 1 год назад
ලොව්තුරු අමා පැනින් සුවහසක් වූ ❤🙏හුදී ජනයාගේ සිත් සතන් සුවපත් කරවාලීම🌼🌺
ගෙවීගිය 2️⃣0️⃣2️⃣4️⃣-0️⃣9️⃣-1️⃣7️⃣උතුම් වූ බිනර පුර පසලොස්වක පොහොය 🌕 දිනය. සුන්දර සවස්,යාමයේ ආලෝක ශ්‍රී විහාරයේ 🎑 දස කුසල සීලය සමාදන් වන පිංවතුන් උදෙසා සහ විහාරස්ථානයට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් වගේම 👨🦰👨🦱👨🦳 🙋🧑🦳🧓,සමාජ මාධ්‍ය ඔස්සේ නරඹන,පින්වතුන් උදෙසා, සිදුකරන ලද සවස, කාව්‍යමය ධර්ම දේශනාමය,පිං කම, ( 📢🔊දේශකයානන් වහන්සේ 🙏🙏🙏🙏
මහනුවර ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපාධි අපෙක්ෂක. කටුවන මිතුදම කාව්‍ය සම්මේලනයේ ලේකම්. අඹගස්ආර ශ්‍රී ජයසුමනාරමය විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍රභාණී කාව්‍ය විශාරද ජුලමිපිටියේ ජිනවංශ ස්වාමීන් වහන්සේ
🧑🦲🧑🦲
දායකත්වය
නම සහ විස්තර සදහන් කරනවාට අකමැති වූ පින්වත් මහත්මයෙකු විසින්ය මේ අනන්ත වූ පුණ්‍ය බල මහිමයෙන් එතුමාට, සහ පවුලේ සියලු දෙනාට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා 🙏
ගෙවීගිය,ජිවිතයට ආලෝකය සද්ධර්ම දේශනා නැරඹිමට පහත සබැදියාවට පිවිසෙන්න 👇👇👇👇👇👇
• වයසට නොයන ජිවිතය උන්වහන්සේ හෙලි කරයි /ඔබ ම...
එළඹෙන 2️⃣0️⃣2️⃣4️⃣-1️⃣2️⃣-1️⃣4️⃣ උදුවප් පුර පසළොස්වක පොහෝ 🌕 දින 🫵🏻 හෝ ඕනැම පුරපසළොස්වක පොහොය දිනකදී ඔබට,ඔබ ආයතනයට ,ඔබ සමූහයට,ඔබේ සමිතියට
ආලෝක ශ්‍රී විහාරයේ 🎑සවස,1️⃣.3️⃣0️⃣ සිට පැවැත්වෙන කාව්‍යමය ධර්ම දේශනාමය,පිං කම, සඳහා දායකත්වය ලබා දිමේ අවස්තාව ඇත.
ඔබේ 🫵🏻 පුංචි සිතුවිල්ලක් ලෝක 🌎 සත්වයාට සංසාර දුකින් අතමිදීමට මහෝපකාරී වනු ඇත. ඔබත් පරාර්ථ කාමී හදවත් 💙 ඇති අයෙකු නම් අමතන්න 🗣
ධම්මාලෝක ස්වාමින්වහන්සේ 0775729171 වට්සැප්
0752245460 ☎
📌අප්‍රමාදී වන්න
තව කෙනෙකුට මේ උතුම් වූ පිං කම සිදු කර ගැනිමට දැක ගැනිම සඳහා Share ➡ කරන්න.
තෙරුවන් සරණයි සුවපත් වේවා🙏
📌Aloka sri viharaya
Hambanthot, middeniya, dabethalawa srilanka.
📧alokasriviharaya@gmail.com
☎0775729171
☎0787355981
💬වට්සැප් 0752245460
☸Aloka sri viharaya
Youtube සබ්ස්ක්‍රයිබ් කරන්න
👇👇👇👇👇
ආලෝක ශ්‍රි විහාරය
• පින් වන්ත භාග්‍යය වන්ත වූ ඔබේ දැස් දැකලා ත...
ජිවිතයට ආලෝකය Youtube නාලිකාව 👇👇👇👇👇
• ඇත්තටම මේ වචන ඇතුලේ ඔබ සොයන නිවන තියෙනවා න...
ලස්සනට ජිවත් වෙන විදිහ ඉගෙන ගන්න ආලොකමත් ජිවිතය Youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න 👇👇👇👇👇
/ @kdammaloka
ලෝකයේ විශාලතම සමාධි මුද්‍රා අටවිසි සම්බුද්ධ තීර්ථය නිර්මාණය වන පන්සල☸
ලෝකයේ විශාලතම අවුකන ශෛලමය අටවිසි සම්බුද්ධ තීර්ථය නිර්මාණය වන පන්සල☸
සෑම පුර පසළොස්වක පොහොය දිනකටම දන්සැල් හයක් වසරකට දන්සැල් 100 කට වඩා ලබාදෙන ලංකාවේ එකම පන්සල☸
📌locations https://maps.app.goo.gl/CQTQxuTTx7o2V...
🏷https://www.facebook.com/AlokaSriViha...
🏷https://www.facebook.com/profile.php?...
🏷https://www.facebook.com/hetatagahak?...
#aloka_sri_viharaya
#මනුෂ්‍යත්වයේ_නවාතැන්පල
#humanity_station
#පුදුම_හතේ_පන්සල
#ashramaya
#දන්සල්_පන්සල
#mathara_dhammaloka_thero
#අරුම_පුදුම_පන්සල
#dhammaloka_the
@following
@comments
@topfans
@highlight
@like
@share
☎0787355981
☎0775729171
💬වට්සැප් 0752245460
තෙරුවන් සරණයි සුවපත් වේවා🙏🤍