11 විද්යාව මිනිසාගේ සමායෝජනය හා සමස්ථිතිය - 🧒🏻👧🏻
THAPRO SCIENCE
0:00 / 0:00
11 විද්යාව මිනිසාගේ සමායෝජනය හා සමස්ථිතිය - 🧒🏻👧🏻
15 637 просмотров · 6 л. назад
THAPRO SCIENCE
187 тыс. подписчиков
15 637 просмотров · 6 л. назад
11 ශ්රේණිය විද්යාව | සමායෝජනය හා සමස්ථිතිය ( Samayojanaya ha Samasthithiya ) | Coordination and homeostasis in human | OL Science
ස්නායු පද්ධතිය - Nervous system
අන්තරාසර්ග පද්ධතිය - Endocrine system
ස්නායුක සමායෝජනය - Nervous coordination
අස්නායුක සමායෝජනය - Autonomic Nervous System
නියුරෝන - neurons
මධ්ය ස්නායු පද්ධතිය - Central nervous system
පර්යන්ත ස්නායු පද්ධතිය - Peripheral nervous system
මොළය - Brain
සුෂුම්නාව - Spinal cord
මස්තිෂ්කය - Cerebrum
අනුමස්තිෂ්කය - Cerebellum
සුෂුම්නා ශිර්ෂකය - Medulla oblongata
ප්රතීක චාපය - Reflex arc
ප්රතීක ක්රියා - Reflex actions
අනුවේගී ස්නායු පද්ධතිය - Sympathetic nervous system
ප්රත්යානුවේගී ස්නායු පද්ධතිය - Parasympathetic nervous system
හෝමෝන - hormones
සමස්ථිතිය - Homeostasis
11 ශ්රේණිය දෙවන වාරයට අදාල පළමු පාඩම ජීවීන්ගේ දේහ ක්රියාවලි.මෙම පාඩම යටතේ එන සමායෝජනය හා සමස්ථිතිය
සම්බන්ධයෙන් මෙම වීඩියෝවෙන් සාකච්චා කරනවා.
6 වෙනි පාඩමට අදාල අනෙකුත් වීඩියෝ නැරඔිමට පහත link භාවිතා කරන්න
11 ශ්රේණිය - ආහාර ජීර්ණ පද්ධතිය
• 11 ශ්රේණිය විද්යාව | ආහාර ජීර්ණ පද්ධතිය ...
• 11 ශ්රේණිය විද්යාව | ආහාර ජීර්ණ පද්ධතිය ...
• 11 ශ්රේණිය විද්යාව | ආහාර ජීර්ණ පද්ධතිය...
11 ශ්රේණිය විද්යාව- ශ්වසන පද්ධතිය
• 11 ශ්රේණිය විද්යාව | ශ්වසන පද්ධතිය | Res...
11 ශ්රේණිය විද්යාව - බහිස්රාවි පද්ධතිය
• 11 ශ්රේණිය විද්යාව - මිනිසාගේ බහිස්රාවි...
අපේ Channel එක subscribe කරන්න අමතක කරන්න එපා.
#thaproscience