පන්ච් එම්බ්‍රෝයිඩරි නිර්මාණයක් මුල සිට සරලව | PUNCH NEEDLE EMBROIDERY FOR BEGINNERS 🧶 🪡
Sparkly Tiana 🦋
0:00 / 0:00
පන්ච් එම්බ්‍රෝයිඩරි නිර්මාණයක් මුල සිට සරලව | PUNCH NEEDLE EMBROIDERY FOR BEGINNERS 🧶 🪡
187 просмотров · 2 мес. назад
Sparkly Tiana 🦋
3,55 тыс. подписчиков
187 просмотров · 2 мес. назад
ඔයාලත් Punch needle embroidery මුල සිට සරලව ඉගෙන ගන්න ආසාවෙන්ද හිටියේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලටම තමයි!
1.Punch Needle Embroidery Beginner Tutorial
පන්ච් එම්බ්‍රෝයිඩරි නිර්මාණයක් කරන්න කලින් මේ video එක බලන්න ♥️
• 🌟 PUNCH NEEDLE EMBROIDERY 🧶 🪡 මුල සිට සරලව...
ගොඩක් අය අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ වැඩේට හරියන රෙදි වර්ග මොනවාද කියන එක. වැරදි රෙදි වර්ගයක් තේරුවොත් අපේ නිර්මාණය පාළු වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම පටන් ගන්න කෙනෙකුට පාවිච්චි කරන්න හොඳම රෙදි වර්ග මෙන්න:
Monk’s Cloth (මොන්ක්ස් ක්ලොත්): Beginners ලාට හොඳම රෙදි වර්ගය මේකයි. ඝනකම නූල් එක්ක ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන්.
ගෝනි රෙදි (Burlap / Hessian): ගොඩක් අඩුවට හොයාගන්න පුළුවන්, මුලින්ම Practice කරන අයට ඉතාම සුදුසුයි.
ලිනන් රෙදි (Open-Weave Linen): චුට්ටක් හීන් නූල් පාවිච්චි කරනවා නම් බුරුලට වියපු ලිනන් රෙදි තෝරාගන්න.
පුංචි Tip එකක්: සාමාන්‍ය කොට්ට උරවලට ගන්න කොපන් රෙදි, ඩෙනිම්, නැත්නම් ඇදෙන T-shirt රෙදි පාවිච්චි කරන්න එපා. ඒවගෙන් Needle එක දැම්මම රෙද්ද හිල් වෙනවා මිසක් නූල් හිටින්නේ නැහැ!
Punch needle නිර්මාණයක් මුල සිට අගටම පියවරෙන් පියවර සාදාගන්නා ආකාරය Part 2 වීඩියෝවෙන් අරන් එනවා. ඒ නිසා දැනම Subscribe කරලා Bell icon එකත් Click කරලා තියාගන්න! 🧵✨
වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න.❤️
1.Embroidery ගැන මුල සිට සරලව ඉගෙන ගන්න
• Embroidery නිර්මාණ කරන්න කැමති ඔයාලට | Emb...
2. මැහුම් ක්‍රම
• Hand Embroidery මූලික මැහුම් ක්‍රම| Hand e...
3.Back Stitch
• Back Stitch Tutorial | Hand Embroidery for...
4.Running Stitch
• How to Running Stitch | Embroidery for beg...
5.Stem Stitch
• How to do Stem Stitch | Embroidery for beg...
6. Embroidery නිර්මාණ වලට FREE DESIGNS හොයාගන්නෙ කොහොමද
• How to find Embroidery Designs for FREE ! ...
#PunchNeedle #PunchNeedleSinhala #DIYCrafts #EmbroideryTutorial #Handmade #CraftsInSinhala #PunchNeedleForBeginners #DIYEmbroidery #SriLankaCrafts