Dr Sithira interview
Shyamalee Mathangasinghe
0:00 / 0:00
Dr Sithira interview
17 просмотров · 2 дня назад
Shyamalee Mathangasinghe
112 подписчиков
17 просмотров · 2 дня назад
වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්”
වැඩිහිටි ජීවිතය ගැන දැනගත යුතු දේවල්, විශේෂඥ වෛද්‍යවරයකුගෙන්.
වයස වැඩිවීමත් සමඟ අපේ ශරීරයේ සිදුවන වෙනස්කම් මොනවාද?
වැඩිහිටියන්ගේ සෞඛ්‍යය රැකගැනීමේදී අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?
ශ්‍රී ලංකාවේ වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න මහතා විසින් රචිත “වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්” කෘතිය හරහා වැඩිහිටි සෞඛ්‍යය පිළිබඳ වැදගත් කරුණු සරලව සහ ප්‍රායෝගිකව ඔබට කියවන්න පුළුවන් කෘතියක් මේක.
📖 “වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්”
✍️ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න
🏷️ සදීපා ප්‍රකාශන
ඔබේ දෙමාපියන්ට, වැඩිහිටි ආදරණීයයන්ට වගේම ඔබටත් වැදගත් විය හැකි කීතියක් ❤️
#වැඩිහිටිඔබටවෛද්‍යඋපදෙස් #වෛද්‍යසිතිරසෙනෙවිරත්න #සදීපාප්‍රකාශන #BookTalk #SriLankanBooks #SinhalaBooks
#cibfsm2026
Sithira Senevirathne Sadeepa Publishers