ප්‍රභාකරන්ගේ බිරිඳ විදේශයක සිට ගෙනැවිත් වන්නියට ඇරලු මෙහෙයුම
Life with Hasitha
0:00 / 0:00
ප්‍රභාකරන්ගේ බිරිඳ විදේශයක සිට ගෙනැවිත් වන්නියට ඇරලු මෙහෙයුම
58 660 просмотров · 4 года назад
Life with Hasitha
10,3 тыс. подписчиков
58 660 просмотров · 4 года назад
පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මෙරට ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක සජීවී සාක්ෂිකරුවෙකි. ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්, ප්‍රභූ ආරක්ෂාව, පුපුරණ ද්‍රව්‍ය ආදී ක්ෂෙත්‍ර ගණනාවක් පිළිබඳ ඔහු සතු දැනුම සහ අත්දැකීම් අසමසමය. කිසිදිනක එළියට නොආ රහස් රැසක් හෙළි කරන මෙය නිමල් ලෙව්කේ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දෙවැනි කොටසය.
#DIG_Nimal_Lewke#STF#Life_with_Hasitha