ලංකාවේ ඉඳන් ඩොලර් හොයන්න අමාරුද? මෙන්න වියදම අඩු සුපිරිම ක්‍රම 4ක්.
නිමේෂය - Blink
0:00 / 0:00
ලංකාවේ ඉඳන් ඩොලර් හොයන්න අමාරුද? මෙන්න වියදම අඩු සුපිරිම ක්‍රම 4ක්.
27 076 просмотров · 4 мес. назад
නිමේෂය - Blink
14,7 тыс. подписчиков
27 076 просмотров · 4 мес. назад
ඔයා දන්නවාද 2026 දී වැඩියෙන්ම සල්ලිකාරයෝ බිහි වෙන්නේ රස්සාවල් කරලා නෙවෙයි කියලා? ඒ හුඟදෙනෙක් තමන්ගේ නිදන කාමරේ ඉඳන් තමන්ගේම අධිරාජ්‍යයක් ගොඩනගපු ක්‍රියේටර්ස්ලා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ පාරට වැටෙන්න.
අද මම ඔයාට මගපෙන්වීම් 4ක් දෙනවා - කිසිම බොරුවක් නැති, ඇත්තටම කරලා පෙන්වන්න පුළුවන් දේවල්. ඔයාගේ කාලය, ආදායම සහ ඔයාගේ අනාගතය ඔයාගේ අතට ගන්න.
#sinhala #money #sinhalamotivationalvideo #moneymindset #onlinemoney #viral