Перейти к содержимому

දිව්‍ය පූජාව තියෙන්නේ ගීතිකා කණ්ඩායම්වලට වැඩ පෙන්නන්න ද?I දිව්‍ය පූජා යාගය ගැන අපි නොදන්නා දේ...

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

දිව්‍ය පූජාව තියෙන්නේ ගීතිකා කණ්ඩායම්වලට වැඩ පෙන්නන්න ද?I දිව්‍ය පූජා යාගය ගැන අපි නොදන්නා දේ...

4 294 просмотра · 3 дня назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
40 тыс. подписчиков
4 294 просмотра · 3 дня назад
කොළඹ ජුසේ වාස් දේව ධර්ම නිකේතනය විසින් නිෂ්පාදනය කරනු ලබන නිකේතණාලෝකය වැඩසටහන් මාලාවේ තෙවන අදියරය යි මේ. ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය ගැන අපි නොදත් කරුණු රැසක්, මෙම නිකේතනාලෝකය තෙවන වැඩසටහනින් ඔබ වෙත ගෙන එනු ලබයි. ගරු ශානිල් ජයවර්ධන පියතුමා සහ මහාචාර්ය ඇන්ටන් මීමන මහතා සම්පත්ධාරීන් වශයෙන් සහභාගීවන මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජනමාධ්‍යෙව්දී ඉසුරු රාමනායක විසිනි. දිව්‍ය පූජාව යනු හුදෙක් ගීතිකා කණ්ඩායම්වලට හෝ පුද්ගලික දක්ෂතා පෙන්වීමට ඇති අවස්ථාවක් ද? නැතහොත් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා රුධිරය තුළින් අපව පවිත්‍ර කරන උතුම් වූ යාගයක් ද? දිව්‍ය පූජාවට සහභාගී වීමේදී අප තුළ තිබිය යුතු සැබෑ ආකල්පය සහ ගෞරවය පිළිබඳව ගැඹුරින් විමසා බලමු. Chapters 00:00 - හැඳින්වීම (Introduction) 05:30 - දිව්‍ය පූජාව සහ ගීතිකා කණ්ඩායම්වල කාර්යභාරය 18:45 - දිව්‍ය පූජා යාගයේ සැබෑ අර්ථය සහ පසුබිම 32:10 - දිව්‍ය පූජාවට සහභාගී වීමේදී අප නොදන්නා කරුණු 48:20 - සක්‍රමේන්තු අභිරහස සහ ගෞරවය රැකගැනීම 1:02:15 - අපගේ ජීවිතයට දිව්‍ය පූජාවෙන් ලැබෙන ආශීර්වාදය 1:12:30 - සමාප්තිය #HolyMass #WalkWithGod #SinhalaCatholic #CatholicChurch #DivyaPujawa #CatholicTeachings #ChristianFaith