Перейти к содержимому

රාගම ශ්‍රී ලංකාරාමයේ නිසල සිතකට සිත පහන්කරවන මනස්කාන්ක බුද්ධමන්දිරයක් #pinkamabhiwandana‪@sinethtv‬

Sineth TV

0:00 / 0:00

රාගම ශ්‍රී ලංකාරාමයේ නිසල සිතකට සිත පහන්කරවන මනස්කාන්ක බුද්ධමන්දිරයක් #pinkamabhiwandana‪@sinethtv‬

206 просмотров · 8 дней назад
Sineth TV
2,65 тыс. подписчиков
206 просмотров · 8 дней назад
*රාගම දඹුව ශ්‍රී ලංකාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරීම මෙම බුද්ධ මන්දිරයේ නිර්මාණ සංකල්පය හා සියලු මෙහෙයුම් කටයුතු සම්බන්ධිකරණය ශ්‍රී ලංකාරාම විහාරාධිපත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලීය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති ආචාර්යය පූජ්‍ය පට්ටියවෙල මහින්ද හිමියන් විසින් සිදු කරනු ලැබ ඇත. 2026 අගෝස්තු මස 26 වන දින මහ පිරිත් සඤ්ඣායනා මධ්‍යයේ මෙම සුවිසල් බුද්ධ මන්දිරය සගසතු කොට පූජා කෙරුනු අතර සැදැහැවතුන්ගේ වන්දනාමාන සදහා විවෘත විණ. #budusiritha #budubana #temple #Srilankaramaya #ragama #budu_guna #budu_dahama #