Перейти к содержимому

Japan එන්නද? වෙන රටකට යන්නද? 🤔🇯🇵 | එන්න කලින් අනිවාරෙන් බලන්න!

Life with Niky

0:00 / 0:00

Japan එන්නද? වෙන රටකට යන්නද? 🤔🇯🇵 | එන්න කලින් අනිවාරෙන් බලන්න!

1 558 просмотров · 8 дн. назад
Life with Niky
1,33 тыс. подписчиков
1 558 просмотров · 8 дн. назад
🇯🇵 Japan එන්නද? වෙන රටකට යන්නද? 🤔 | Vlog 05 රටක් තෝරගන්නකොට ඇත්තටම අපි මොනවද බලන්න ඕනේ? 🌏 Japan 🇯🇵, Australia 🇦🇺, UK 🇬🇧 නැත්නම් වෙන රටක්ද? රටකට යන්න තීරණය කරන්න කලින් හිතලා බලන්න ඕනේ දේවල් කිහිපයක් ගැන අද Vlog එකෙන් මගේ අදහස් සහ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ❤️ මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ: 💰 රටකට යන්න කලින් වියදම් ගැන හිතන්න ඕනේ විදිහ 👤 අපේ background එක සහ financial situation එක 🎯 අපි රටකට යන්න හිතන ඇත්තම අරමුණ 📱 Social Media එකෙන් පේන ජීවිතය සහ ඇත්ත ජීවිතය 🗣️ Language එක සහ daily life එකේ අභියෝග 🎓 Education, career සහ future plans 🇯🇵 මම Japan තෝරගත්තේ ඇයි? 🧠 Japan ආවට පස්සේ මට තේරුණු දේවල් මේක Japan හොඳයි, වෙන රටවල් නරකයි කියන වීඩියෝ එකක් නෙමෙයි. හැමෝටම එකම situation එකක් හෝ එකම හීනයක් නැහැ. ඒ නිසා මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. මට ගැලපෙන තීරණය ඔයාට ගැලපෙන්නම ඕනේ නැහැ. ❤️ රටක් තෝරගන්න කලින් ඔයාගේ background එක, purpose එක සහ future goals ගැන හොඳට හිතලා බලන්න. අනිත් අයගේ decisions judge කරනවට වඩා, තමන්ට ගැලපෙන තීරණය තමන්ම ගන්න. 🌏 💬 ඔයාටත් වෙන රටකට යන්න අදහසක් තියෙනවද? ඔයා තෝරගන්න කැමති රට මොකක්ද? Comment එකකින් කියන්න! 👍 Video එක කැමති නම් Like කරන්න ❤️ තවත් Japan life vlogs බලන්න Subscribe කරන්න 🔔 අලුත් videos බලන්න notification on කරගන්න! Thank you for watching! 🫶 またね!🇯🇵 ⏱️ Timestamps 00:31 – අද කතා කරන ප්‍රධාන කරුණු 01:10 – 1. රටක් තෝරන්න කලින් බලන්න ඕනෙ ප්‍රධාන දේවල් 02:29 – 2. Social Media vs Reality 03:43 – 3. ඔයාගේ Target එක මොකක්ද? 04:17 – 4. Japan vs වෙනත් රටවල් – වෙනස මොකක්ද? 05:24 – 5. මම ඇයි Japan තෝරගත්තේ? 05:44 – 6. Japan ආවට පස්සේ මට තේරුණු ඇත්ත 06:08 – 7. අවසානයේ ගන්න ඕන තීරණය Japan vlog, Japan Sinhala vlog, Sinhala vlog, Sri Lankan in Japan, Japan life, life in Japan, living in Japan, Japan vs other countries, Japan or another country, study abroad, study in Japan, Japan student life, studying in Japan, Japan cost of living, living abroad, foreign country life, choosing a country to study, Japan reality, social media vs reality, why I chose Japan, Japan experience, Japan advice Sinhala, study abroad Sinhala, Sri Lankan YouTuber, Sinhala YouTuber, Japan travel vlog, Japan daily life, Vlog Japan, new vlog