Перейти к содержимому

හිමි නොවූ පැතුමක් - 01 - himi nowu pathumak

කතා සයුර

0:00 / 0:00

හිමි නොවූ පැතුමක් - 01 - himi nowu pathumak

4 304 просмотра · 9 часов назад
කතා සයුර
14,6 тыс. подписчиков
4 304 просмотра · 9 часов назад
හිමි නොවූ පැතුමක් | 01 කොටස | Himi Nowu Pathumak කවදාවත් කියන්න බැරිවුණු ආදරයක් හිතේ තියාගෙන උන්නේ සුධීර... අපූර්වා වෙනුවෙන් හැමදේම දීලා, අන්තිමට හිමි නොවූ පැතුමක් විතරක් ඉතුරු කරගත්ත ආදරයක්. ඒත් දැන් අපූර්වාගේ ජීවිතේට ඇවිත් තියෙන්නේ ආත්ම. සුධීර නොවන වෙනමම කෙනෙක්. සුධීරගේ නොකියපු ආදරයට වඩා ආත්මගේ ආදරය අපූර්වට දැනෙයිද? හිමි නොවූ පැතුමක් හිමිවන දවසක් එයිද? මේක ඔබේ කතාවද? කවදාවත් කියන්න බැරිවුණු ආදරයක් ඔයාටත් තියෙනවද? Comment එකකින් කියන්න. Like | Comment | Share | Subscribe #sinhalanovel #himanowupathumak #sudheera #apoorva #aathma #nawakatha #adarakatha #sinhalakatha #love_story