Перейти к содержимому

දේව දරුවෙක් වුණාට ජේසු අකමැති අය මෙන්න - මේ ලක්ෂණ 4 ඔබටත් තියෙනවාද?

ජීවිතයට බයිබලය - Life with Bible

0:00 / 0:00

දේව දරුවෙක් වුණාට ජේසු අකමැති අය මෙන්න - මේ ලක්ෂණ 4 ඔබටත් තියෙනවාද?

27 761 просмотр · 1 месяц назад
ජීවිතයට බයිබලය - Life with Bible
15,2 тыс. подписчиков
27 761 просмотр · 1 месяц назад
බාහිරින් අපි දෙවියන් වහන්සේට සමීපයි වගේ පෙන්නුවත් අපේ ජීවිතවල තියෙන ඇතැම් චරිත ලක්ෂණ නිසා ජේසුස් වහන්සේගේ ප්‍රසාදයට ලක් නොවන්න පුළුවන් බව ඔබ දන්නවද? මෙම වීඩියෝවෙන් අපි බයිබලයට අනුව ජේසුස් වහන්සේ දැඩි ලෙස විවේචනය කළ, උන්වහන්සේ අකමැති වුණු ප්‍රධාන චරිත ලක්ෂණ 04ක් ගැන ගැඹුරින් සාකච්ඡා කරනු ලබනවා අපේ ආත්මික ජීවිතය සැබවින්ම ජේසුට ප්‍රියමනාප එකක්ද කියා අදම පරීක්ෂා කර බලමු ජේසු පිහිටයි 🙏