Перейти к содержимому

අජිත් මාමලාගේ ගෙදර ගිය වාසනා අජිත් මාමාව දලේ ඒල්ලිලා උඩ යවපු හුරතල් ආදරය.

හස්ති ලෝකය Hasthi Lokaya

0:00 / 0:00

අජිත් මාමලාගේ ගෙදර ගිය වාසනා අජිත් මාමාව දලේ ඒල්ලිලා උඩ යවපු හුරතල් ආදරය.

171 676 просмотров · 3 г. назад
හස්ති ලෝකය Hasthi Lokaya
81,2 тыс. подписчиков
171 676 просмотров · 3 г. назад
පසුගිය දවස් වල දිගින් දිගටම පැවති පෙරහැර නිසා වාසනා ඇත්තටම කාර්යබහුල වෙලා හිටියා හිටිය දැන් ඉතින් ඒයා පෙරහැර ඉවර කරලා නිවාඩු පාඩුවේ අජිත් මාමගේ ගෙදර ඇවිල්ල තියෙනව විවේකිව කාලෙ ගත කරන්න ඇත්තටම අජිත් මාමා වාසනාව බලාගන්නේ එයාගෙන් පුතෙක් වගේ මේ දෙන්නගෙ ආදරය සංසාරගත බැඳීමක් වචන දෙයක් නෑ හැමෝම දන්නවා මේ දෙන්නාගේ ආදරේ කොහොමද කියලා ඒ වගේම තමා එයා බලාගන්න බේබි අයියාත් ඇත්තටම පණ වගේ බලාගන්නවා මේ දෙන්නටයි වාසනා බලාගන්න සහ⁣යක හස්ති පාලක මහත්තුරුන්ටත් වාසනාව පරිස්සමෙන් රැගෙන වන රියදුරු මහතාටයි අනිකුත් හස්ති පාලක මහත්තුරුන්ටත් දළදා සමිදු කතරගම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙත්වා #elephant #perahera #kandyesalaperahera #tusker #kataragama_wasana #wasana #nuwaraperahera #shortvideo #සිංහරාජා #asianelephant #shorts #viralvideo #asiacup2023 #asianelephant