DILU Beats - Ahimi E Dasa (අහිමි ඒ දෑස) Official Music Video
DILU Beats
0:00 / 0:00
DILU Beats - Ahimi E Dasa (අහිමි ඒ දෑස) Official Music Video
8 046 606 просмотров · 9 месяцев назад
DILU Beats
450 тыс. подписчиков
8 046 606 просмотров · 9 месяцев назад
Performed by DILU Beats
Written by DILU Beats
Melody & Music by DILU Beats
Drums - Buddika Sri
Drum Recording - Manjula Bandara @Sense Studio
Guitars - Prakash Ranasinghe
Background Vocals - Ishini Wijesinghe
A FILM BY Hasindu D Silva
Video Directed by DILU Beats
Drone Operator - Nuwan Prabodha @INFI_FPV
Cast - Dileepa Madushan, Ishini Wijesinghe
Hair & Makeup - Sachini Nakandala
Dilu’s Hair - Salon Diwz
Gaffer - Sarath priyantha
Light & Grip - Anura Kithsiri
Camera Assistants - Samahitha Hewagama
Camera Equipment - Execute_Cine_Rental
Light equipment - FEG
Production Manager - Mihiran Weerasinghe
BTS photography - Prasad ChandRoo Photography
Artworks - Binara Vimukthi
Special Thanks :
My Family
Iman Fernando
Uvindu Ayshcharya
Vinoli Dissanayake
Mihiran
Ramidu
Nilanka Pathum
Magampura Fam
Lahiru Gayashan
Danushka Kushmal
මේ යාමේ විරාමේ කාලේ නැවතී අකාලේ
මතකේ හා දවාලන් මේමා
ප්‍රේමේ කියු විමානේ ගිනි දැල්වේ දෑස මානේ
කඳුලේ තව නිවාලන් මෙමා
අවතැන් වුනාදෝ ආලේ මගේ නිස්කාරනේ
හිස්තැන් තබාදෝ මා ආදරේ කලේ
අවසන් වුනාදෝ ප්‍රේමේ නුඹේ වස්සානයේ
කල් පිරුනාදෝ මේ ආදරේ අපේ
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා
ඕඕඕ......
ප්‍රේමේ පොතේ පටුනේ මා
මුදුනේ නුඹේ නම ලියලා
ඇරඹූව පෙම් හසුනේ
නෑ කෙළවරක් දැනුනේ
ලියවූ දහස් පිටුවල මා
සැනසූ හවස් වරු තිබුනා
ඇයිද තව නුඹ නාවේ
සනසන්න පෙර වාගේ
මේ යාමයේ දැනුණා ආයේ
ප්‍රේමේ නොවේ නුඹේ සන්තානේ
අවතැන් වුනාදෝ ආලේ මගේ නිස්කාරනේ
නුඹ දන්නවාදෝ මා ආදරේ අගේ
යළි කවදාහෝ ප්‍රේමේ නුඹේ නොපතා මෙසේ
අවසන් වුනාදෝ මේ ආදරේ මගේ
අහිමී ඒ දෑස මාගෙන් දුර ගියාවේ
නුඹෙ මතකයේ මං ඔහේ පාවෙනා
ගොළුවී උන් මාගෙ හර්දේ දුන් විලාපේ
නුඹ නැති රැයේ දැන් ඇසේ මා වෙලා
........
#dilubeats #ahimiedasa #newsong #sinhalasongs2025