“තාප්පෙන් පැන්නා” – ශ්රී ලාංකේය ටෙලිවිෂන් වංශකතාවේ අතිශය ප්රථම වරට වෙනස්ම සංකල්පයක්
Kochchi TV
0:00 / 0:00
“තාප්පෙන් පැන්නා” – ශ්රී ලාංකේය ටෙලිවිෂන් වංශකතාවේ අතිශය ප්රථම වරට වෙනස්ම සංකල්පයක්
2 655 просмотров · 3 мес. назад
Kochchi TV
31,8 тыс. подписчиков
2 655 просмотров · 3 мес. назад
🎬 “තාප්පෙන් පැන්නා” – ශ්රී ලාංකේය ටෙලිවිෂන් වංශකතාවේ අතිශය ප්රථම වරට වෙනස්ම සංකල්පයක් සමඟ...දැන් සති අන්තයේ රාත්රී 8.30ට....ITN ඔස්සේ...
ජනප්රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ දෙවන අධ්යක්ෂනය ලෙස ඔබ හමුවට එන අලුත්ම නිර්මාණය “තාප්පෙන් පැන්නා”.
🎥 අධ්යක්ෂණය: ධනංජය සිරිවර්ධන
✍️ තිර රචනය: චාමර කොඩිතුවක්කු සහ ධනංජය සිරිවර්ධන
🎬 නිෂ්පාදනය: චාමර සමරවික්රම
එමෙන්ම සුරංග ද අල්විස් අධ්යක්ෂණය කළ මේ දිනවල දිවයින පුරා සිනමාහල් වලදී ප්රදර්ශනය කෙරෙන “Room No. 106” චිත්රපටයත් සමඟ දැඩි කතාබහට ලක්වන චරිතයක් ලෙසද ධනංජය සිරිවර්ධන තවත් සුවිශේෂී නිර්මාණාත්මක ප්රවේශයකින් ඔබ හමුවේ...
ඔහු Kochchi TV සමඟින් සිදුකළ කතා බහ..ළඟදීම....රැඳී සිටින්න!
#thappenpanna #thappenpenna #ITN #itndrama
This is Kochchi TV Media Network. If you like the content please be kind enough to like and share with your friends. Subscribe for more content like this.
Please note that this video is entirely produced by Kochi TV Media Network.
Thanks to everyone who contributed to the video.
මේ කොච්චි ටීවී මාධ්ය ජාලයයි. ඔබ අන්තර්ගතයට කැමති නම් ලයික් කිරීමට සහ ඔබේ මිතුරන් සමඟ බෙදා ගැනීමට කාරුණික වන්න. මෙවැනි තවත් Video සඳහා Subscribe කරන්න
මෙම වීඩියෝව සම්පුර්ණයෙන් කොච්චි ටීවී මාධ්ය ජාලය විසින් නිෂ්පාදනය වූවක් බව කරුණාවෙන් සළකන්න.
වීඩියෝවට දායක වූ සියලුමදෙනාට ස්තූථියි.
Our Contacts
Facebook: / kochchiofficial
TikTok : / kochchi_official
Email: kochchionytchannel@gmail.com
Hotline: +94 75 38 36 303