සීල, ධම්මට්ඨ, සච්චවාදී, කටයුතු මැනවින් කරන බව ~ Most Venerable Watagoda Maggavihari Thero.
සබ්බදානං ධම්ම දානං ජිනාති
0:00 / 0:00
සීල, ධම්මට්ඨ, සච්චවාදී, කටයුතු මැනවින් කරන බව ~ Most Venerable Watagoda Maggavihari Thero.
249 просмотров · 7 мес. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,82 тыс. подписчиков
249 просмотров · 7 мес. назад
ලෝකයාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වීමට සතු විය යුතු ගුණාංග හතරක්.
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: IIT International Institute of Theravada Global
ධම්මපදය, පිය වර්ගය ඇසුරෙන්,
බුදුන් වහන්සේ දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුත් කාල කුමරු අරමුණු කරගෙනය.
අපගේ දෛනික ජීවිතයට අදාළ කරගන්නා අයුරු - ක්ලේෂයන්ගෙන් මිදී
සිත පිරිසිදු කරගන්නා අයුරු, නිවැරදි ජීවනෝපාය සහ දෛනික අභියෝග
~ සීලදස්සනසම්පන්නං - ධම්මට්ඨං සච්චවාදිනං
අත්තනෝ කම්මකුබ්බානං - තං ජනො කුරුතේ පියං ~
අර්ථය:
සීලදස්සනසම්පන්නං: දස්සන සම්පන්න බව: නිවැරදි දැක්ම (සම්මා දිට්ඨිය) හෙවත් ප්‍රඥාව ඇති.,
සීල සම්පන්න බව: මනා සිල්වත් භාවයෙන් සහ නිවැරදි දැකීමෙන් (සම්මා දිට්ඨියෙන්) යුක්ත වූ,
මනා හික්මීමක් හෙවත් යහපත් චරිතයක් ඇති.
ධම්මට්ඨං: ධම්මට්ඨ බව: දස කුසල් දහමෙහි පිහිටා සිටින්නා වූ, ධර්මයෙහි පිහිටි හෙවත් යුක්තිගරුක හා සාධාරණ.
සච්චවාදිනං: සච්චවාදී බව: සත්‍යවාදී වූ (ඇත්ත කතා කරන්නා වූ),
සත්‍යයම කතා කරන හෙවත් අවංක.
අත්තනෝ කම්මකුබ්බානං: තමා විසින් කළ යුතු ගුණධර්ම ආදී තමන්ගේම
කටයුතු (අර්ථ චරියාවන්) සම්පූර්ණ කරන්නා වූ, තමාගේ වගකීම් සහ යුතුකම් මැනවින් ඉටුකරන.
තං ජනො කුරුතේ පියං: එවැනි පුද්ගලයාට ලෝකයා (සමූහයා) ආදරය කරයි, ප්‍රිය කරයි.
කෙටි පැහැදිලි කිරීම:
ලෝකයාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වන පුද්ගලයා සතු විය යුතු ගුණාංග හතරක් පිළිබඳවයි:
යමෙකු සමාජයේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වීමට නම් ඔහු
උසස් චරිතයකින් හෙබි අයෙකු විය යුතුය. සිල්වත්කම, සත්‍යගරුක බව සහ
තමාගේ වගකීම් මැනවින් ඉටු කිරීම යන ගුණාංග
පුද්ගලයෙකු සැමට ප්‍රියමනාප අයෙකු බවට පත් කරන බව මෙහි අවධාරණය කෙරේ.
සාරාංශය: යමෙකු සිල්වත් වේද, නිවැරදි දැක්මක් ඇත්තේ වේද,
ධර්මයේ පිහිටියේ වේද, සත්‍යවාදී වේද, තමාගේ කටයුතු මැනවින් කරන්නේ වේද,
එවැනි පුද්ගලයාට ලෝකයා ආදරය කරයි.
8th Mar 2026 (MeethiVen.maldaggap)
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
~ සම්පූර්ණ දේශනා මාලා පහතසඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: 1. විශේෂ ධර්ම දේශණා: • 1. විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...
▶️ Link: 2. වෝහාර දේශනා: • 2. වෝහාර දේශණා ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...
▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා: • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...
▶️ Link: 4. පොහෝ දින දේශනා: • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...
▶️ Link: 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත: • 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත - ශාස්ත්‍රපති...
▶️ Link: 6. Dhamma Vinicchaya; • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...
▶️ Link: 7. English: • 7. English Sermons - Most Venerable Watag...
▶️ Link: 8. Parami: • 8. PĀRAMĪ ~ Most Venerable Watagoda Maggav...
▶️ Link: 9. Patisambhida: • 9. Patisambhida Path - Most Venerable Wata...
▶️ Link: අසංඛතගාමී මාර්ගය: • අසංඛතගාමී මාර්ගය
Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
3. අධිචිත්ත සික්ඛා (Adichittha): https://drive.google.com/drive/folder...
2. වෝහාර දේශනා (Vohara: https://drive.google.com/drive/folder...
5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත: https://drive.google.com/drive/folder...
6. Dhamma Vinicchaya: https://drive.google.com/drive/folder...
9. Patisambhida; https://drive.google.com/drive/folder...
IIT International Institute of Theravada Global.
Heenetikalma,
Karuwalagaswewa, Sri Lanka.