Перейти к содержимому

මුහුම්කරණය ගැන හැමදේම හරියට දැනගමු

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

මුහුම්කරණය ගැන හැමදේම හරියට දැනගමු

53 133 просмотра · 4 года назад
Ushan Gunasekara - Chemistry
114 тыс. подписчиков
53 133 просмотра · 4 года назад
මුහුම්කරණය බන්ධන පාඩමේ හදවත වගේ කොටසකි. මන්ද මුහුමකරණය භාවිත කර පැහැදි කල හැකි සංකල්ප විශාල ප්‍රමාණයක් පවතී.. මුහුමකරණය ගැන දැනගත යුතුම කරුණු හැමදේම හරියටම දැනගමු.. S2A CHEMISTRY Program එක සමග සම්බන්ධ වීමට https://t.me/+7VZLdlrI9zI0NDNl ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න.. හරියට දැනගමු! මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි. පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි. උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි. මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි. මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ. හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M... රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f... ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc... අපගේ නිළ facebook පිටුව හා එක්වන්න   / pastpapertv   අපගේ නිළ instagram account එක සමග එක්වන්න   / pastpapertv