මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ
Damtharana - දම්තරණ
0:00 / 0:00
මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය ) | පරම පූජනීය මීවනපලානේ සිරි ධම්මලංකාර මහ තෙරුන් වහන්සේ
26 650 просмотров · 4 г. назад
Damtharana - දම්තරණ
69,4 тыс. подписчиков
26 650 просмотров · 4 г. назад
මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
Like 👍 comment 🖊️Share
Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
⭕ මුළු බුද්ධ දේශණාවම තුල ඇති යටපත් වූ නැවත මතුකල වදාල ද්වතාවය.
පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ
විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
සුවපත් වේවා
(මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන Youtube නාලිකාව මගිනි.)
මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...
නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...
බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...
කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...
නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...
සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...
ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
Follow us on
Facebook - / damtharanapage
Instagram - / damtharana
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : contactdtvstudio@gmail.com
#සිරි_සද්ධර්මය #නිවන්_මග #ද්වතාවය