Aala Manape - Nipun Kalhara / Pahanmi Kandhanarachchi | Man Adarei Teledrama Song | eTunes
eTunes
0:00 / 0:00
Aala Manape - Nipun Kalhara / Pahanmi Kandhanarachchi | Man Adarei Teledrama Song | eTunes
59 314 просмотров · 6 дней назад
eTunes
1,2 млн подписчиков
59 314 просмотров · 6 дней назад
Aala Manape - Nipun Kalhara / Pahanmi Kandhanarachchi | Man Adarei Teledrama Song
℗ 2026 eTunes
● ARTIST | Nipun Kalhara / Pahanmi Kandhanarachchi
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
● MIX & MASTERING | Rivikal Methsandu
● DIRECTOR | Harsha Udakanda
___________________________________
✍🏻 LYRICS
හිත අස්සේ ආල මනාපේ
නෙතු මත්තේ වේද සනාථේ
හද ගැස්සු කෝල ආලේ
මතු වෙවී හීන ගාණේ
කිරිකෝඩු ආල කතාවේ
දැනුනා හැඟුනා නෙතු යාවෙනවා
තනිවී සිටිනා විට සිහිවෙනවා
හිනහිලා මාහා
බිඳ දමා සීමා
තත්පරේ පාසා
මවනවා ආශා
හමුවී ලංවී දින ගතවෙනවා
කොඳුරා මුමුනා නෙතු පියවෙනවා
සඳ කතා කීවා
කවි පවා ලීවා
පෙම් සිතේ සේයා
දැනෙනවා බෝමා
___________________________________
#etunes #aalamanape #nipunkalhara #pahanmikandhanarachchi #manadareiteledramasong #harshaudakanda #shehangalahitiyawa #ranjithpremaweera #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs