THATHTHA VS PUTHA 🔥 | “Ubata Kiyanne Adare Nisa!” | Sinhala Rap 2026
SL RAP BRO
0:00 / 0:00
THATHTHA VS PUTHA 🔥 | “Ubata Kiyanne Adare Nisa!” | Sinhala Rap 2026
783 просмотра · 2 недели назад
SL RAP BRO
44 подписчика
783 просмотра · 2 недели назад
🔥 තාත්තා VS පුතා — RAP 🔥
තාත්තෙක්ගේ තරහ පිටිපස්සේ තියෙන්නේ වෛරයක් නෙවෙයි… බයක් එක්ක මිශ්‍ර වුණු ආදරයක්. ❤️
“උඹට බනින්නේ උඹව පාගන්න නෙවෙයි…
මං ගිය වලවල්වල උඹත් වැටෙන්න ඕන නැති නිසා.”
තාත්තාගේ බැනුමට පුතාගෙන් උත්තරයක්…
පුතාගේ හිතේ තිබුණු දේට තාත්තාගෙන් උත්තරයක්… 🔥🎤
අන්තිම වෙනකම් අහලා බලන්න. සමහරවිට මේ වචන ටික ඔයාගේ ජීවිතේටත් හුරු ඇති. 🖤
හිතට වැදුණා නම් අදහසක් Comment කරන්න. ❤️