කවදාවත් අපාගත නොවන මිනිස්සු | Beyond the Four Realms - Thripitaka sutta explanation #girayagene
Giraya Gene
0:00 / 0:00
කවදාවත් අපාගත නොවන මිනිස්සු | Beyond the Four Realms - Thripitaka sutta explanation #girayagene
37 449 просмотров · 5 месяцев назад
Giraya Gene
64,9 тыс. подписчиков
37 449 просмотров · 5 месяцев назад
සරකානි සූත්‍රය ඇසුරෙන් - Beyond the Four Realms - Thripitaka sutta explanation
සරකානි සූත්‍රය කියන්නේ සෝවාන් මාර්ග ඵලය ගැන සොයන ගොඩක් අය උනන්දු වන සූත්‍රයක්. මීට අමතරව මේ වීඩියෝවේ විස්තර සඳහා දුතිය සරකානි සූත්‍රය වගේම, බුදුරජානන් වහන්සේගේ තවත් සූත්‍ර දේශනා කීපයක්ම යොදාගෙන තිබෙනවා. ඒවා මගින් දස සංජෝයන, පංච ඉන්ද්‍රීය ධර්ම සහ ආශ්‍රව ක්ෂය කරන ක්‍රම වගේ වටිනා සිද්ධාන්ත කීපයකුත් සරලව පැහැදිලි කරනවා. සූත්‍ර දේශනයේ තිබෙන තවත් පාලි වචන හඳුන්වා දෙමින්, වෙනත් සූත්‍ර වල බුදුරජානන් වහන්සේගේ පැහැදිලි කිරීම් කීපයකුත් එකතු කර, සතර අපායෙන් සම්පූර්නයෙන් ආරක්ෂිත මිනිසුන් හය දෙනෙකුගේ පුද්ගල ස්වභාවයන් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා. දහම සොයන ඔබට ඉතාම වැදගත් වේවි.
The Sarakani Sutta is a profound discourse that captures the interest of many seeking the path to Stream-entry (Sotapanna). This video incorporates the Dutiya Sarakani Sutta alongside several other key discourses of the Buddha to provide a comprehensive guide.It simplifies deep doctrinal concepts, including the Ten Fetters (Dasa Samyojana), the Five Spiritual Faculties (Pancha Indriya), and the methods for the extinction of taints (Asavakkhaya). By introducing Pali terminology and integrating cross-references from various suttas, this presentation provides a detailed analysis of the six types of individuals who are eternally secured from the four woeful realms. This is an invaluable resource for anyone dedicated to the path of Dhamma.
This content only use for education purpose
Full Video credits goes to original creators
Thank you
#thripitaka #Sarakanisutta #girayagene