Перейти к содержимому

බෞද්ධ ශිෂ්ටාචාරය | දේශන අංක 02 | වේද සාහිත්‍යයට අනුව අතීත භාරතයේ යුග හතර

බෞද්ධ ශිෂ්ටාචාරය

0:00 / 0:00

බෞද්ධ ශිෂ්ටාචාරය | දේශන අංක 02 | වේද සාහිත්‍යයට අනුව අතීත භාරතයේ යුග හතර

3 просмотра · 3 дн. назад
බෞද්ධ ශිෂ්ටාචාරය
1 подписчик
3 просмотра · 3 дн. назад
මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරනු ලබන්නේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයට අදාළ වේද සාහිත්‍යයට අනුව අතීත භාරතය යුග හතරකට බෙදා දැක්වීම පිළිබඳවයි. 📖 දේශනයේ මාතෘකාව: වේද සාහිත්‍යයට අනුව අතීත භාරතය යුග 4 කට බෙදා දැක්වීම. මෙම පාඩම තුළින් අතීත භාරතීය සංස්කෘතියේ ඓතිහාසික පසුබිම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. 👩‍🏫 දේශකත්වය: Miss. M.P.L. Marasingha 🎯 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන සියලුම සිසු සිසුවියන් වෙනුවෙන්. වීඩියෝව නරඹා ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. 👍 Like කරන්න. 🔔 Subscribe කරන්න. 📤 මිතුරන් සමඟ Share කරන්න. #BuddhistCivilization #බෞද්ධශිෂ්ටාචාරය #Alevel #VedLiterature #AncientIndia