Перейти к содержимому

මතකය අවදිව සිතුවිලි පිබිදේ Mathakaya Awadiwa ගායනය : මර්සලින් පතිරණ

KIO Music

0:00 / 0:00

මතකය අවදිව සිතුවිලි පිබිදේ Mathakaya Awadiwa ගායනය : මර්සලින් පතිරණ

19 795 просмотров · 4 г. назад
KIO Music
1,78 тыс. подписчиков
19 795 просмотров · 4 г. назад
මතකය අවදිව සිතුවිලි පිබිදේ අපෙ ලොව සිහි කරලා අනේ රත්තරන් මොනවා කරන්නද අපි දැන් විවාහා වෙලා පුංචි දැරවියක අත අල්ලා නුඹ ගුරු ගෙට යනවා බලා.. කඳුලක් ඉපදී දෑස් බරවුනා පෙර පෙම සිහිවීලා... මතකය අවදිව සිතුවිලි පිබිදේ... අහිමි පෙමක් ලඟ සොහොයුරු කම් අද අපි මව් පියන් වෙලා.. අය්යා නංගී අමතනු කෙලෙසද.. පෙර පෙම්වතුන් වෙලා... මතකය අවදිව සිතුවිලි පිබිදේ...