Перейти к содержимому

Victor Ratnayake - Hopalu wanapetha

Rajitha Jayamini Withanachchi

0:00 / 0:00

Victor Ratnayake - Hopalu wanapetha

47 167 просмотров · 12 л. назад
Rajitha Jayamini Withanachchi
21,6 тыс. подписчиков
47 167 просмотров · 12 л. назад
හෝපළු වනපෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කළ මැන... ලැම විල පියකරු හසුන් රකින්නී සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී මන්මද නර්තන රංගන කළ මැන... අංජන ගල්වන පංකජ නයනී වෙණ චංචල කළ සත්සර දියණී මන්මද නර්තන රංගන කළ මැන... ගේය පද - කේ.ඩී.කේ ධර්මවර්ධන සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක