Перейти к содержимому

How to get medical certificate for driving license in sri lanka. රියදුරු බලපත්‍රයකට වෛද්‍ය සහතිකය.

Truthside tv

0:00 / 0:00

How to get medical certificate for driving license in sri lanka. රියදුරු බලපත්‍රයකට වෛද්‍ය සහතිකය.

122 323 просмотра · 6 лет назад
Truthside tv
2,85 тыс. подписчиков
122 323 просмотра · 6 лет назад
#truthsidetv About National Transport Medical Institute ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍රයකට වෛද්‍ය සහතිකයලබා ගන්නෙ මෙහෙමයි. අපිට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී ෛද්‍ය සහතිකය ලබා ගැනීම අනිවාර්ය වෙනවා.මේ සඳහා බොහෝ දෙනෙක් පැමිණෙන ස්ථානය තමයි නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය.අපි මේ වීඩියෝ තුළින් ඔබට කියන්නෙ මේ ආයතනය තුළ ඔබගේ වැඩ කටයුතු කරගත යුතු පහසුම සහ නිවැරදි ම ආකාරය. මේ සඳහා ඔබ රැගෙන ආ යුතු ලියකියවිලි, එමෙන්ම ඔබ පැමිණිය යුතු වේලාව සහ ෛද්‍ය සහතිකය ලබා ගැනීමේදී අනුගමනය කර යුතු ක්‍රමවේදය මේ වීඩියෝවේ ඇතුලත් වෙනවා. This institution targets to achieve its goals in providing required services for issuance of medical reports conducting proper medical examinations for heavy vehicle and light vehicle drivers, through the Head Office and the branch offices in line with the vision of the institute. Medical Fitness Certification for Obtaining Driving Licenses for Following Medical Fitness Certification for Renewal of Driving Licenses Medical Fitness Certification for Obtaining Medical Fitness Certification for Recruitment