Перейти к содержимому

🔥 වරෙන් මචන් | Waren Machan | Sinhala Trending Song 2026 | Chaminda Samaranayaka

Chaminda Samaranayaka

0:00 / 0:00

🔥 වරෙන් මචන් | Waren Machan | Sinhala Trending Song 2026 | Chaminda Samaranayaka

1 812 просмотров · 2 месяца назад
Chaminda Samaranayaka
439 подписчиков
1 812 просмотров · 2 месяца назад
🎵 වරෙන් මචන් | WAREN MACHAN 🎵 අලුත්ම Sinhala Trending Song එකක් 🔥 🎼 Melody & Lyrics: Chaminda Samaranayaka 🎧 Music Production: Chaminda Samaranayaka Production යාලුවෝ එක්ක එකතු වෙලා අහන්න, Share කරන්න, Enjoy කරන්න! ❤️🔥 වරෙන් මචන් සොමියෙ ඉන්න අඩියක් ගහලා වීසා ඇත්තෙ හරි ටික කාලයයි මචන්ලා හිතේ ශෝක සංඛා මොහොතක් මගහැරලා බයිලා කියමු රිදම් එකට ඩාන්ස් දමාලා කරදරයක් කරන්නෙපා අපේ එකෙක්ට කරදරයක් කරන්නේ නෑ අපිත් උඹලට සල්ලි තමයි එකම බෙහෙත මේ සේරටම විසඳගන්න ඕනෙ පුතේ හරිම විදිහට ඉඩම් කඩම් රැස් කරාට අරන් යන්න බෑ බැංකු පොතේ සල්ලි ටිකත් අපිට අයිති නෑ මාරයාට අදද හෙටද කිසි අවුලක් නෑ යන්න වෙනව කතා කලොත් බෑ කියන්න බෑ. ඔයාට මේ ගීතය කැමති නම්: 👍 LIKE කරන්න 💬 COMMENT එකක් දාන්න 🔔 CHANNEL එක SUBSCRIBE කරන්න 📲 යාලුවන්ට SHARE කරන්න මෙම ගීතය Sinhala Music Lovers, Sri Lankan Music Fans සහ International Sinhala Audience සඳහායි. 🌎🎶 🎧 Headphones දාගෙන අහන්න — Full Experience එකක් ලබාගන්න! #වරෙන්මචන් #WarenMachan #SinhalaSong #SinhalaMusic #SinhalaTrending #NewSinhalaSong #SriLankaMusic #ChamindaSamaranayaka #වරෙන්මචන් #WarenMachan #WarenMachanSong #SinhalaSong #SinhalaSongs #SinhalaMusic #SinhalaTrending #SinhalaTrendingSong #NewSinhalaSong #LatestSinhalaSong #SriLankanMusic #SriLankaMusic #SinhalaHits #SinhalaHitSong #SinhalaNewSong #TrendingSong #TrendingMusic #NewMusic2026 #Sinhala2026 #ChamindaSamaranayaka #ChamindaSamaranayakaMusic #SriLankanSongs #SriLanka #Music #Song #NewSong #ViralSong #ViralMusic #YouTubeMusic #YouTubeSriLanka #SinhalaYouTube #SinhalaEntertainment #SinhalaArtist #SriLankanArtist #MusicLovers #SinhalaMusicLovers #InternationalMusic #SriLankanMusic2026