Ape Miss - දරුවා බිහිවීමට වඩාත් සුදුසු සාමාන්‍ය ප්‍රසූතියද සීසර් සැත්කමද?|Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
0:00 / 0:00
Ape Miss - දරුවා බිහිවීමට වඩාත් සුදුසු සාමාන්‍ය ප්‍රසූතියද සීසර් සැත්කමද?|Shyamalee Pathirage
218 761 просмотр · 5 лет назад
Ape Miss - අපේ මිස්
730 тыс. подписчиков
218 761 просмотр · 5 лет назад
ඔබේ ආදරණීය කිරිකැටියා බිහිවන්නේ සාමාන්‍ය ලෙසින්ද නැතිනම් සීසර් සැත්කමක් මගින්ද? මේ බොහෝ ගැබිණි මවුවරුන්ට ඇතිවන විශාල ප්‍රශ්නයක්.මේ පිළිබඳ සමාජයේ පවතින මතිමතාන්තරද බොහොමයි.ඒ නිසා මෙවර වැඩසටහන තුලින් දරු ප්‍රසූතිය සඳහා සීසර් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය වන විශේෂ අවස්ථා ,එයින් දරුවාට සහ මවට ඇති බලපෑම් , සාමාන්‍ය සහ සීසර් ක්‍රමයෙන් දරුවන් බිහිවීම සම්බන්ධයෙන් සංසන්දනාත්මක පැහැදිළි කිරීමක් සමගින් මේ පිලිබඳ ලෝකයේ ඇති නවීන වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් ඉතාමත් සරළව ඔබට වටිනා තොරතුරු රැසක් අපේ මිස් ගෙන එනවා.
#apemiss #apemisshealth #shyamaleepathirage #midwifesrilanka #childbirth #babybirth #Caesareansection #Csection #සීසර් #සීසර්සැත්කම #දරුප්‍රසූතිය #දරුවාබිහිවීම
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial