Перейти к содержимому

රජරට රැජින අබේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්වෙයි - පැය ගාණක් රස්තියාදු වුණු දුම්රිය මගීන්..| Ada Derana

Ada Derana

0:00 / 0:00

රජරට රැජින අබේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්වෙයි - පැය ගාණක් රස්තියාදු වුණු දුම්රිය මගීන්..| Ada Derana

728 просмотров · 1 ч назад
Ada Derana
3,94 млн подписчиков
728 просмотров · 1 ч назад
බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ගමන් කළ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය අබේපුස්ස ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වූ අතර ඔවුන්ට වෙනත් දුම්රියක් ලබාදීමට පියවර නොගෙන ඇති බව සඳහන්ය. පැය ගණනකින් අනතුරුව තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය පැමිණීමත් සමග දැඩි තදබදයකින් යුක්තව මගීන්ට ගමන් කිරීමට සිදුවී ඇත. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews