4 දෙනෙක් විතරක් දාලා Selection එකක්? | අසාධාරණයට එරෙහි හඬ
SACHIYA PRODUCTION
0:00 / 0:00
4 දෙනෙක් විතරක් දාලා Selection එකක්? | අසාධාරණයට එරෙහි හඬ
51 просмотр · 4 мес. назад
SACHIYA PRODUCTION
12,2 тыс. подписчиков
51 просмотр · 4 мес. назад
තාම 18 වයසයි…
ක්රීඩාව වෙනුවෙන් මහන්සි වෙලා, තමන්ගේ අතින් වියදම් කරලා පුහුණු වුණත් අවසානයේ ලැබුණේ අසාධාරණයක් කියලා ඇය කියනවා.
Selection Test එකට ක්රීඩකයන් 4 දෙනෙක් විතරක් දාලා සිදු කරපු තීරණය ගැන ඇය දැන් කතා කරනවා.
ක්රීඩා අමාත්යාංශයට දැනුම් දුන්නත් විසඳුමක් නොලැබුණු නිසා නීතිමය පියවර ගන්න සිදු වුණ බවත් ඇය පවසනවා.
📌 මේ වීඩියෝව බලලා ඔයාගේ අදහසත් comment කරන්න.
📌 Video එක share කරලා ඇත්ත එළියට ගේන්න support කරන්න.
#SriLankaSports #SelectionTest #SportsNews #SinhalaNews #YouthVoice #SriLanka #Sports #Trending #ViralSinhala #AthleteStory