ජල ක්‍රීඩා කරන්න - නාන්න - සොබාදහම විඳින්න - ඉගෙනගන්න - ගුරුගේ පාර්ක් | Guruge Nature Park - Jaela
Positive Vibes with Nisansala
0:00 / 0:00
ජල ක්‍රීඩා කරන්න - නාන්න - සොබාදහම විඳින්න - ඉගෙනගන්න - ගුරුගේ පාර්ක් | Guruge Nature Park - Jaela
6 871 просмотр · 2 года назад
Positive Vibes with Nisansala
1,92 тыс. подписчиков
6 871 просмотр · 2 года назад
ජාඇල වැලිගම්පිටිය - ගුරුගේ නේචර් පාර්ක්
Guruge Nature Park - Jaela
ගුරුගේ උද්‍යානය යනු ලංකාවේ මුල්ම තේමා උද්‍යානයයි.
ලාංකීය සංස්කෘතික සහ ඓතිහාසික උරුමයන් මෙන්ම විවිධ සංස්කෘතික සංදර්ශන, නැටුම් සහ විනෝදාස්වාදය පිරුණු ආකර්ෂණ ස්ථාන රැසක් මෙහි ඇතුළත් වෙනවා.
ජල ක්‍රීඩා කරන්න , නාන්න , බෝට්ටු සවාරි යන්න , කුරුල්ලො බලන්න පුලුවන් තැනක් විදියටත් හඳුන්වන්න පුලුවන්..
උදේ 9. 00 සිට සවස 6.00 දක්වා විවෘතයි.
Guruge Nature Park is the first theme park in Sri Lanka with amusement water fun mixed with glorious history tracing life in Sri Lanka. Guruge Nature Park really gets overcrowded during weekends, holidays and remains open from 9.00 a.m to 6.00 p.m daily throughout the year.
Your visit will,undoubtedly be an unforgettable experience on viewing our glorious cultural, traditional and historical heritage as well as the many cultural shows,dancing and fun filled attractions in for our guests of all ages.
Guruge Park, Weligampitiya, Ja-Ela , Sri Lanka.
If you like my videos ,
Like
Share
Comment
Subscribe to my channel.
Thank You..!
Nisansala Sangeetha Samarathunga.
@Positive_Vibes_with_Nisansala
#ගුරුගේ
#gurugenaturepark
#srilanka
#travelvlog
#travelling