කර්ම විපාක දිට්ඨධම්මවේදනීයව | ගිහි ජීවිතයට ආර්ය අෂ්ටාංගික මාර්ගය | Ven Thapowanaye Ariyadaja Thero
Sitha Niwana Dam Desum
0:00 / 0:00
කර්ම විපාක දිට්ඨධම්මවේදනීයව | ගිහි ජීවිතයට ආර්ය අෂ්ටාංගික මාර්ගය | Ven Thapowanaye Ariyadaja Thero
904 просмотра · 12 дней назад
Sitha Niwana Dam Desum
15,4 тыс. подписчиков
904 просмотра · 12 дней назад
ගිහි ජීවිතය සාර්ථකව ගත කරන අතරතුර ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ කෙසේද? සෝවාන් වූ විශාඛාව, බන්ධුල මල්ලිකා, කුක්කුටමිත්තා වැනි උතුමන් ලෞකික ජීවිතය සාර්ථක කරගත් ආකාරයත්, සම්මා දිට්ඨිය, කර්මය, කර්ම විපාක සහ දිට්ඨධම්මවේදනීය කර්මය පිළිබඳවත් පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමියන් (Ven Thapowanaye Ariyadaja Thero) විසින් සිදුකරන ලද ඉතා වටිනා ධර්ම දේශනාව.
#VenThapowanayeAriyadajaThero #SithaNiwanaDamDesum #DhammaDesana #AryaAshtangikaMargaya #Karma
🙏 මෙවැනි සිත නිවන දම් දෙසුම් දිනපතා ශ්‍රවණය කිරීමට අපේ YouTube නාලිකාව Subscribe කරන්න: 👉 / @sithaniwanadamdesum
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
අපගේ අනෙකුත් වටිනා වීඩියෝ නරඹන්න: [ / @sithaniwanadamdesum ]
ඔබට ප්‍රශ්න ඇත්නම් පහතින් Comment කරන්න.
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
👉WhatsApp group Link: https://chat.whatsapp.com/KXHDIupERFQ...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා!!! සාදු... සාදු... සාදු...
#සිතනිවන_දම්දෙසුම් #BuduWadana_බුදුවදන #dhamma_deshana