Перейти к содержимому

Digital Touch Technologies සමඟින් AI එක්ක වැඩ දාන්න වෘත්තීය පුහුණු පාඨමාලාවට අදම සම්බන්ධ වන්න.

Digital Touch Technologies

0:00 / 0:00

Digital Touch Technologies සමඟින් AI එක්ක වැඩ දාන්න වෘත්තීය පුහුණු පාඨමාලාවට අදම සම්බන්ධ වන්න.

13 просмотров · 10 дн. назад
Digital Touch Technologies
1 подписчик
13 просмотров · 10 дн. назад
ජොබ් එකක් බලාගෙන ඉන්නව වෙනුවට... ඔබේ Skill එකෙන් Dollar Earn කරන්න පටන් ගන්න! 🚀 Digital Touch Technologies සමඟින් AI එක්ක වැඩ දාන්න වෘත්තීය පුහුණු පාඨමාලාවට අදම සම්බන්ධ වන්න. 💡 Idea එකක් → Plan එකක් → Web Application එකක් → AI-Powered Solution එකක් ඔබේ දරුවාට Web Application Development මුල සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න. 🧠 Improve Logic & Problem-Solving Skills නව තාක්ෂණය භාවිතයෙන් logical thinking සහ problem-solving skills වර්ධනය කරගන්න. 🎨 Enhance Creativity AI සමඟ අලුත් ideas explore කරමින් creative solutions නිර්මාණය කරන්න. 🤖 Learn to Build with AI AI tools සහ නවීන තාක්ෂණය භාවිතයෙන් applications develop කරන්න ඉගෙන ගන්න. 💻 Build Real-World Applications ඇත්ත ලෝකයේ භාවිතා වන practical applications නිර්මාණය කරමින් hands-on experience ලබා ගන්න. 🚀 Get Ready for the Future Future technology සහ freelancing opportunities සඳහා අවශ්‍ය practical skills වර්ධනය කරගන්න. 📚 WHAT YOU'LL LEARN 🔹 Application Planning & Prompting ඔබේ ideas, clear application plans බවට පත් කරගෙන effective AI prompts භාවිතා කරන්න. 🔹 Build the User Interface with AI AI tools භාවිතයෙන් modern & responsive user interfaces නිර්මාණය කරන්න. 🔹 Backend, Database & APIs Web applications වැඩ කරන ආකාරය, data manage කරන ආකාරය සහ APIs connect කරන ආකාරය ඉගෙන ගන්න. 🔹 Integrating AI into Applications Real-world applications වලට AI-powered features එකතු කරන්න ඉගෙන ගන්න. 🔹 Testing, Security & Responsible AI Secure, reliable, සහ responsible AI applications නිර්මාණය කරන ආකාරය ඉගෙන ගන්න. 🎯 WHO IS THIS FOR? ✅ ICT Students ✅ School Leavers ✅ Beginners in Software Development ✅ Junior Software Engineers ✅ Future Freelancers ✅ Technology Enthusiasts ⏳ COURSE DURATION 📌 3 Months 📅 Weekend Classes 🏫 Physical Classes 💻 Hands-on Practical Training 👨‍💻 Expert Guidance from Industry Professionals 🔥 Don't just use AI. Learn how to BUILD with AI! 📩 Enroll Now | Limited Seats Available 📍 Digital Touch Technology - Maharagama 📞 වැඩි විස්තර සඳහා අමතන්න: +94 077 320 7084/ +94 070 700 5252